Sinhala

ලක්ෂ ගණන් හම්බකරන දුම්බර, දුක්බර රොටි කඩේ..

හ්ම්… දැං ඔය සතුටට රූං ගාලා ඇද්දට ඔ්කා කකුල් දෙකට සෙරෙප්පු දෙකක් නැතුව මාව වඩාගෙන ගිහිල්ල තියෙනෝ පුතා උදේ හවහ හොස්පිට්ල් ගාණෙ. මුගෙ අම්මත් නැතිවුනා බෙහෙත් කරගන්න බැරුවම. වකුගඩුරෝග පුතා මුගෙ අම්මටයි, මටයි දෙන්නටම. අනේ මන්දා මේකගෙ උත්සාහයෙන්ම ඔ්ං මම හොඳවුනා මිසක්…

Read More »
Sinhala

කටට රහට.. මස්, මාළු කරියක් එක්ක බත් ටිකක් කන්න හොඳම කඩ 5ක්

කාලෙකට පස්සේ.. නෝමල් බත්කඩ ටයිප් ප්ලේස් එකකින් බත් ටිකක් එහෙම කන්න නැතුව ඇති නේ. කෑවත්.. ඉස්සර කාපු ප්ලේස් එකකින් මිසක් අලුත් තැනකින් කොහොමත් කන්න නැතුව ඇතිනෙ?

Read More »
Kamu

Colombo Eatery

Colombo Eatery is a home-based venture that's all about guilt-free desserts. If your sweet tooth needs to be satisfied without having to panic about diabetic,

Read More »
Sinhala

සතිඅන්තේ බජව්වට.. රු. 3000ට පංකාදු මික්ස් ග්‍රිල් එකක් ගන්න කියාපු තැන් 6ක්

ආසාවට කනව නම් එහෙමයි..
ඒත්.. අපි නම් කියන්නෙ ඉතින් බීර, සැර ජාති මොනව හරි ගෙනැල්ලම ගැලපුණා නම් නේ..
කෝකටත් කාරි නෑ, ඕන්න පහළින් තියෙනව ප්ලේස් ටික. බලල කරල හිටං ඕඩරේ දාන්නකෝ…

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031