Sinhala

කාලෙකින්.. කටට රහට නාසිගුරාන්, මොන්ගෝලියන් කන්න! ටොප් ප්ලේස් 4ක්

ඉස්සර නම් අඩුම තරමෙ බයිට් එකට හරි මේසෙට එන කෑමක්නෙ. මේ කොරෝනා මගුලක් නිසා ඒකත් නෑ.
හ්ම්.. ඒකට කාරි නෑ යාළු. ඔන්න බලන්න.. පහලින් තියෙනවා අතේ තියෙන ගාණ බලලා පංකාදුවට නාසියක්, මොන්ගෝලියන් එකක් රස බලන්න, කියාපු තැන් ටිකක්.

Read More »
Sinhala

වෙඩිතලතිව් ඉවුරේ.. තල් රා කට්ටට පැහුණු පංකාදු කලපු කකුළුවෝ!

ගමන එහෙම්ම හැරෙව්වා රා මණ්ඩියට. ගත්තා බෝතල් 5ක්. අරගනෙ ඉර මුදුන පෙනි පෙනීම.. විල්ලු පඳුරු අතරින් වාඩියට. යද්දි වාඩියෙ තවත් කොල්ලෙකුයි, වයසක උන්දැ කෙනෙකුයි.. 
“අඩේ අප්පා.. වේලු අයියා.. අපි මේ කෑමට කිට්ටු කලා ඔ්ං.”

Read More »
Sinhala

බියර් එකයි බයිට් එකයි.. රු. 500යි! අඩුවටම අඩියක් ගහන්න කියාපු බාර් 3ක්

මේ දවස්වල අතේ ඒ හැටි සල්ලිත් නෑනෙ. හැරත් තිබ්බා කියලා හිතේ හැටියට බොන්නයැ? බලාගෙන ඉඳිද්දි වැඩිවෙන ජීවන වියදමත් එක්ක, එහෙම බොන්න ගියොත් පුතේ කපෝතියි.. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ.. 
පොඩි ගාණකට, රස බයිටක් එක්ක හීනියට සූර් වෙන්න.. කියාපු රෙස්ටුරන්ට් ටිකක් ඔයාලාට කියන්න.

Read More »
Sinhala

යුක්රේනයේ කඳුළු කතාව ගැන කරුණු 10

2019 අග භාගයෙන් ලෝකයට උදාවූ අභාග්‍ය තවමත් විවිධාකාරයෙන් රට රටවල් වෙලාගනිමින් පවතිනවා. ලෝක වසංගත මදිවට ලෝක යුද්ධත් එන තැනට පාර හැදෙමින් තියෙද්දි ඇත්තටම අපිට මොනවා

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
March 2021
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
293031