Sinhala

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 3 කොටස

තෙතම තෙත වවුල් මළ පිරිච්ච පස් කැටියක්. ඉස්සෙල්ලම හෙමින් සැරේ කකුල උස්සලා ගත්තා ආයෙ තිබ්බ තැනට. අරගෙන පහත්වෙලා ගැහුවා එළිය හතර වටේටම. ගහගෙන කැරකෙද්දී.. වම් මුල්ලෙ!

Read More »
Kamu

Secrets By Ayana

Ayana Sea, the gorgeous, popular seaside villa in Wadduwa, now brings a taste of its flavours to Colombo, through its very own cloud kitchen called Secrets

Read More »
Sinhala

රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බිරියානි වර්ග 4ක රෙසිපි!

ඒ අතරට දුරු, කොත්තමල්ලි, එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාබු කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියෙ කොටලා කුඩු කරගන්න. තව… ආමන්ඩ් ඇට වතුර පොඩ්ඩකින් බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න. මුද්දරප්පලම් හීනියට කපා ගන්න. ඒ වැඩ ටික ඉවර වුනාට පස්සෙ පෑන් එකකට ගී රත් කරලා ඒකට ලූනු දාලා මද ගින්දරේ බැදගන්න.

Read More »
Kamu

Adello Foods

While Sri Lankan food may sound complex with all kinds of curries and sambols, there are times that you can pull off an entire plate

Read More »
Sinhala

පොඩියට පටන් ගන්න, ලොකුවට හම්බකරන්න… පුංචි පහේ බිස්නස් අයිඩියා 5ක්!

එකක් බඩු එන්නෙ නෑ. අනෙක එන බඩු අස්ප ගණන්. තවත් කාරණාවක් තමයි දැනට භාවිතාවෙ තියෙන බඩු කැඩුණාම හදාගන්න විදියක් නෑ, මොකද පාර්ට්ස් හිඟයි. ඒ නිසාම කවුරුත් ලේසියකට ඒවා හදන්න කම්පැනි දාන්නෙ නෑ. 

Read More »
Sinhala

PICKME FOOD එකෙන් ඔ්ඩර් කරන්න! ටොප් බර්ගර්, සබ්මැරින් 6ක්

රන්වන් පාටට බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරක්, චෙඩර් චීස් පෙති 2ක්, ලෙටියුස්, තක්කාලි, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි, හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි මේක රස වෙන්නෙ. වැඩේ කියන්නෙ ඒකෙ සයිස් එක නිසාම බනිස් පලු 4කට මැදි කරලා තමයි මේසෙට එන්නෙ.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
August 2021
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031