යන තැන නොදැන කොළඹ එන “ජනබලය”.

Massive crowd heading to Colombo for a protest organised by former President Rajapaksa’s Party against Govt. Protest to begin at 2 pm and expected go until early tomorrow according to organisers, less traffic reported in Colombo this morning with some private firms closing pic.twitter.com/WGmadQpR59

— Azzam Ameen (@AzzamAmeen) September 5, 2018

UPDATE (13:50): ‌උද්ඝෝෂණය ලේක්හවුස් වටරවුමේ දි පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

(10:00) ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන “ජනබලය කොළඹට” විරෝධතාව අද (05) කොළඹ දි පැවැත්වෙනවා. මේකට ලක්ෂ ගාණක පිරිසක් සහභාගි වෙයි කියල ඒකාබද්ධ විපක්ෂයේ අය බලාපොරොත්තු වෙන්නෙ. මේකෙන් කොළඹ එදිනෙදා කටයුතුවලට බාධාවෙන්න පුළුවන් කියලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා තිබුණා. 

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වැටලීමේ ඉඩකඩක් ගැන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කියලා මේ ඉරිදා දිවයින වාර්තා කළා. වැලිකඩ සහ කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශ තුල උද්ඝෝෂණය කරන එක වලක්වමින් තහනම් නියෝගයක් ගන්න පොලිසිය උත්සාහ කළත් උසාවිය ඊයේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

When i was flying over Colombo sky with my friends i saw this cheap banner how disgusting is this government?? @Rosy_Senanayake @milindarj @SenaniSL #September5th #ජනබලයකොළඹට pic.twitter.com/rGmSTsjk3w

— Tweet Bird SL (@tweetbirdSL) September 5, 2018

කොහෙද යන්නෙ?

මේ  විරෝධතාවයේ විශේෂත්වය තමයි මේක පැවැත්වෙන තැනක් තාමත් කවුරුත් දන්නෙ නැති එක. මුලින් මුදල් ගෙවා වෙන්කරගෙන තිබුණු ගෝල්ෆේස් පිටිය, විහාරමහාදේවි උද්‍යානය, ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය, ප්‍රයිස්පිටිය කියන තැන්වල බුකිං කැන්සල් කළා කියලා ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.

සංවිධායකයො කියන විදියට එයාලා හෙට එළිවෙනකල් කොළඹ නගරයේ ගතකරන්න බලාපොරෙත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියන විදියට රැළියෙන් පස්සෙ අදාළ ස්ථාන ටික පිරිසිදුකිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාවේ සහ අනිත් නගරසභාවල පොහොට්ටු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ අංශය පොරොන්දු වෙලා තියෙනවා.

Final briefing under way for @YouthSLPP in the hope for a safe, effective & people centered #ජනබලයකොළඹට mass protest in few hours.#lka #September5th pic.twitter.com/K9Dz2xTH5E

— Namal Rajapaksa (@RajapaksaNamal) September 5, 2018

අපි මොකද කරන්නෙ?

මේ ලියන වෙලාව (උදේ 10) වෙනකල් නම් කොළඹ පාරවල්වල ලොකු වෙනසක් දකින්න නෑ. අද හවස වෙද්දි විරෝධතාකරුවො කොළඹට එයි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ.

සංවිධායකයන් කියන විදියට මේක ආණ්ඩුව පෙරලන්න කරන විරෝධතාවයක්. කොළඹ විවිධ තැන් වටලන්න වගේ ම පොදු ස්ථාන අත්පත් කරගන්නත් එයාලා බලාපොරාත්තු වෙනවා.

ජනජීවිතයට සිද්ධවෙන්න පුළුවන් බලපෑම් ගැනත් ඒ ගොල්ලො කල් ඇතුව ම කියල තිබුණු නිසා, ඉස්කෝල සහ විශේෂයෙන් හවසට ඔෆිස් ඉවරවෙන වෙලාවට මාර්ග තදබදයක් ඇතිවෙන්න ගොඩක් දුරට ඉඩතියෙනවා. උදේඝෝෂණ පැවැත්වෙන නිශ්චිත තැනක් ගැන තාම සඳහන් වෙන්නෙ නැති නිසා, එන පිරිසේ ප්‍රමාණය අනුව ලිප්ටන් වටරවුමේ ඉඳන් ගෝල්ෆේස් දක්වා වැඩිපුර ම තදබදයක් හැදෙන තැනක් තෝරාගනීවි කියල හිතන්න පුළුවන්. ගෝල්ෆේස් එක වගේ ම අරලියගහ මන්දිරෙත් තියෙන නිසා කොල්ලුපිටිය පැත්තෙ පාරවල් අවහිරවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේක නිවාඩු දාලා ගෙදර යන්න හෝ ඉස්කෝලෙ ඉන්න දරුවන්ව තකහනියක් ගෙදර එක්කඑන්න තරම් දරුණු තත්ත්වයක් නෙවෙයි. ඒත් ඔෆිස් ඉවරවෙල වෙලාවට පාරවල් කීපයක් වැහුවත් ඒකෙන් සෑහෙන ලොකු මාර්ග තදබදයක් හැදෙන්න ඉඩතියෙන නිසා ගෙදර යන විකල්ප විදි මොනවද කියල බලන එක වැදගත්.

ලොකු කැරලිකාරි තත්ත්වයක් ඇතිවෙයි කියල හිතන්න බැරිවුණත් කඳුළුගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර පාවිච්චිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේකට මැදිවුණොත් ඒකෙන් බේරෙන විදියත් පොඩ්ඩක් දැනගෙන ඉන්න එක නුවනට හුරුයි.

Cover Photo: Sri Lanka Mirror

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

Yamu Guide.

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide

A Valentine’s Dining Guide for 2026

From elegant high teas to candlelit dinners, here’s a curated guide to the best spots

Highlights Yamu Guide