ලොක්ඩවුන් එකෙන් පස්සෙ වෙනස් වුණු, කොළඹ තියන හැපි අවර්ස් ගැන අලුත් ම තොරතුරු!.

පහුගිය කොරෝනා ලොක්ඩවුන් කාලේ වැහිලා තිබුණ රෙස්ටොරන්ට්, බාර්, පබ් වගේ තැන් දැන් ආයෙත් ඕපන් වෙලා. ඒ නිසා ම ඔන්න කොළඹ අවන්හල්වල හැපි අවර්ස් ආපහු කරළියට ඇවිත්. මේ තියෙන්නේ ඒ ගැන අලුත් ම තොරතුරු. මේ ලිස්ට් එක කියවල බලන්නකො හවසට පොඩ්ඩක් කලින් ඔෆිස් එකෙන් පැනගෙන හැපි අවර් එකකට යන්න හිතෙන්නැද්ද කියලා.

Playtrix Sports Bar & Cafe

දිනපතා ප.ව. 5.00 – ප.ව. 6.00

තෝරාගත් කෑමබීමවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765477577

Bayleaf Restaurant

දිනපතා ප.ව. 5.30 – ප.ව. 8.30

අලුත් කොක්ටේල් ජාති කීපයකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112695920

Berlin Sky Lounge

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 – ප.ව. 8.00 

කොක්ටේල් ඔෆ් ද මන්ත් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0775706447

King of the Mambo (Galle Face Hotel)

ඉරිදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 – ප.ව. 8.00 

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0772227389

Heladiv Tea Club (Bar)

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00 

බියර් පිචර්ස්, ටවර්ස් සහ කොක්ටේල්වල මිල අඩු කර ඇත

අමතන්න: 0115753377

Honey Beach Club (The Kingsbury) 

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30 

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0771087720

CE LA VI (The Kingsbury Colombo)

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0761110110

The RE.PUB.LK

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112444429

The Station

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112715232

The Steuart by Citrus – &Co Pub and Kitchen

සඳුදා ප.ව. 5.30 – ප.ව. 9.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 5.30 – ප.ව. 7.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 10.00 – ප.ව. 11.00 (මද්‍යසාර සඳහා පමණි)

සිකුරාදා සහ සෙනසුරාදා ප.ව. 5.30 – ප.ව. 7.30 

ඉරිදා පෙ.ව. 11.00 – ප.ව. 11.00 

විස්කි, වොඩ්කා, ජින්, ටිකිලා, කොක්ටේල් (ග්ලාසස් සහ පිචර්ස්), වයින් සහ බියර් රැසකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765575575

The Irish

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112694399

Cheers Pub (Cinnamon Grand)

සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 – ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0112437437

Dutch Pub

දිනපතා ප.ව. 4.00 – ප.ව. 7.00

බියර් පිචර්ස් සහ ටවර්ස් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0777838041

Curve

ඉරිදා සිට බ්‍රහස්පතින්දා තෙක් ප.ව. 5.00 – ප.ව. 7.00

වයින් බෝතලයක් (රතු හෝ සුදු) සමග ටපාස් නොමිලේ

තෝරාගත් කොක්ටේල්වලට විශේෂ වාසි (බයි ටූ ගෙට් වන් ෆ්‍රී, බයි ෆෝ ගෙට් ටූ ෆ්‍රී, බයි සික්ස් ගෙට් ත්‍රී ෆ්‍රී)

පාක් ස්ට්‍රීට් මිව්ස් ජින් කැරෆේ සමග තෝරාගත් ටපාස් නොමිලේ

අමතන්න: 0112300133

The Long Bar (Water's Edge)

ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0773074826

The Manchester

පෙ.ව. 11.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාති (ෂොට්) සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී (දේශීය මද්‍යසාර)

අමතන්න: 0777256303

Oasis Lounge (Ramada Colombo)

ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්, බීෆ් සහ වෙනත් මද්‍යසාර සඳහා 50%ක වට්ටම්

අමතන්න: 0112422001

ColomBar (Cinnamon Lakeside)

ඉරිදා සිට අඟහරුවාදා දක්වා ප.ව. 3.00 – ප.ව. 8.00

බදාදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 3.00 – ප.ව. 6.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී (ග්ලාස් සහ ෂොට් සඳහා)

අමතන්න: 0112491948

Capital Bar & Grill (Shangri-La Colombo)

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30

තෝරාගත් කොක්ටේල් සහ රම්, වොඩ්කා, ෂැම්පේන් සහ ජින් ඇතුළු වෙනත් මද්‍යසාර සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0117888288

L.A.B (Hilton Colombo)

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0112492492

The Barge

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0770707040

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide