කොළඹ ඇඳිරි නීතිය අතරේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙදරටම ගෙනත් දෙන තැන් (2020 නොවැම්බර්).

ගිය සතියේ බස්නාහිර පළාතට දාපු නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. එළියට පහළියට බහින්න විදිහක් නැති නිසා ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු ගෙන්නගන්න ක්‍රමයක් තියනවද කියලා හුඟ දෙනෙක් උනන්දුයි. මේ ලැයිස්තුවේ තියෙන්නේ ඒ විදිහට බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය අතරේ ඔබේ නිවසටම සිල්ලර බඩු ඩිලිවර් කරන්න ලෑස්ති වෙලා ඉන්න තැන්.

මේක දිගට ම අප්ඩේට් වෙන ලැයිස්තුවක්. අපිට තොරතුරු ලැබෙන විදිහට අපි මේ ලැයිස්තුවට තවත් තැන් එකතු කරනවා. ඔබත් සිල්ලර බඩු ඩිලිවර් කරන වෙළෙඳ ආයතනයක් නම්, මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න කැමති නම්, 0760106226 අංකයෙන් දිනේෂ්ට කතා කරන්න.

PickMe

පික්මී එකේ මාකට් ප්ලේස් එක කොරෝනා පළමු වතාවේ ලොක්ඩවුන් කාලේ ඉඳන් ම සිල්ලර භාණ්ඩ ඩිලිවර් කළා. මේ වැඩේට අලුත් අලුත් කඩ සාප්පු, වෙළෙඳසැල් රැසක් එකතු කරගෙන දැනටත් ඔවුන් ඩිලිවරි සේවාවේ යෙදිලා ඉන්නවා. එළවළු, මස්මාළුවල ඉඳන්, ගෑස් සිලින්ඩර්, ක්‍රීඩා භාණ්ඩ, ඇඳුම් පැළඳුම් දක්වා බොහෝ දේ ඔවුන් ලවා ළඟට ම ගෙන්නගන්න පුළුවන්. පික්මී ඇප් එක ඕපන් කරලා, Market කොටස උඩ ටච් කරන්න.

Keells

www.keellssuper.com වෙබ් අඩවිය ඔස්සේ කීල්ස් සුපර් වෙළෙඳසැලේ ඩිලිවරි සේවාවට පිවිසෙන්න පුළුවන්. ඔබ ඉන්න තැනට ළඟ ම තියන කීල්ස් එකෙන් ගෙදරට ම බඩු ගෙනත් දෙන්න ඒ අය ලෑස්තියි. ගෙවීම් කරන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් විතරයි. වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.

SPAR Sri Lanka

ස්පාර් එකෙන් භාර ගන්නේ සීමිත ඩිලිවරි ප්‍රමාණයක් නිසා හැකි ඉක්මනින් ඔබේ ඇණවුම ලබා දෙන්න. ඔබ ඉන්න තැන ඉඳන් කිලෝමීටර 3ක් ඇතුළත ස්පාර් සුපර් මාර්කට් එකක් තියනවා නම් පහත දුරකතන අංකවලට අමතා හෝ ඊමේල් මඟින් ඔබේ ඕඩරය ලබා දෙන්න.

ස්පාර් තලවතුගොඩ – 077 537 1434 | thalawathugoda@sparsl.com
ස්පාර් කළුබෝවිල – 076 087 0329 | kalubowila@sparsl.com
ස්පාර් යුනියන් පෙදෙස – 076 569 4683 | unionplace@sparsl.com
ස්පාර් මාලබේ – 076 841 1776 | malabe@sparsl.com
ස්පාර් පැපිලියාන – 076 301 4493 | pepiliyana@sparsl.com
ස්පාර් මීගමුව – 076 058 2454 | negombo@sparsl.com

ඩිලිවරි ගාස්තුව රු. 250යි. ඕඩරයක අවම ගාස්තුව රු. 2500ක් විය යුතුයි. පැය 48ක් ඇතුළත ඔවුන් භාණ්ඩ ඩිලිවර් කරනවා.

Cargills Food City

cargillsonline.com වෙත පිවිසීමෙන් කාගිල්ස් ෆුඩ් සිටි ඔන්ලයින් ස්ටෝර් එකට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්තං කාගිල්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත නං වඩා පහසුයි. ඔබ ඉන්න තැන ඉඳන් කිලෝමීටර 5ක් ඇතුළත කාගිල්ස් ෆුඩ් සිටි එකක් තියනව නං, මෙන්න මෙතනට පිවිසිලා ඕඩර් එක ප්ලේස් කරන්න. කෑෂ් හෝ ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් මඟින් මුදල් ගෙවන්න පුළුවන්.

LAUGFS Super

grocerypal.lk හරහා ලාෆ්ස් සුපර් එකෙන් අත්‍යවශ්‍ය සිල්ලර බඩු ගෙන්නගන්න ඔබට පුළුවන්. ඇණවුමක අවම ගාස්තුව රු. 2000ක් විය යුතුයි. ඒ වගේ ම හැම ඇණවුමකට ම රු. 200ක ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවා. ඕඩරය ලබා දී පැය 48ක් ඇතුළත ඩිලිවර් කරන්න ඒ අය කටයුතු යොදල තියනවා.

Arpico Supercentre

ආපිකෝ එකෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නගන්නවා නම් එයාලගෙ ඔන්ලයින් ස්ටෝර් එකට පිවිසිලා ඕඩර් එකක් ලබාදෙන්න පුළුවනි. නැත්තං ආපිකෝ එකේ ඊ-ඕඩර්ස් පෝටල් එකට ක්ෂණිකව ඔබට අවශ්‍ය බඩු ලැයිස්තුව ඇතුළු කරන්න. කෑෂ් වගේ ම ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් මඟින් කරන ගෙවීම් ඔවුන් භාරගන්නවා.

Navalanka Super City

ඔබට මූලිකව අවශ්‍ය සිල්ලර බඩු වගේ ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, මැලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, තුර්කිය, පකිස්තානය වැනි රටවලින් ආනයනය කරන ලද විවිධ ද්‍රව්‍ය රාශියක් ම නවලංකා සුපර් සිටි එකේ තියනවා. නවලංකා එක තියෙන්නේ දෙහිවල වුණත්, එයාල ප්‍රදේශ ගණනාවකට ම ඩිලිවරි සේවා සපයනවා. වැඩි විස්තර දැනගන්න 0777005959 අංකයට කතා කරන්න.

Luxe Colombo

තත්ත්වයෙන් උසස් ආනයනික චීස් සහ මස් වර්ග ලබාගන්න luxecolombo.com වෙත පිවිසෙන්න. ඕඩරයකට අවම ගාස්තුවක් පනවල නෑ වගේ ම, ඒ අය ඩිලිවරි ගාස්තුවක් අය කරන්නෙත් නෑ. 

Lassana Flora

ලස්සන ෆ්ලෝරා එකෙන් දැන් මල්වලට අමතරව තවත් භාණ්ඩ රැසක් ඔබ ළඟට ම ගෙනත් දෙනවා. එළවළු, පලතුරු, කිරි ආහාර, කේක්, අලංකරණ සහ සනීපාරක්ෂ ද්‍රව්‍ය ඇතුළු දේවල් ගොඩක් ඒ අතරට අයත්.

The Premium Meat Shop

තත්ත්වයෙන් ඉහළ මස්මාළු වර්ග මෙතනින් ගෙන්නගන්න පුළුවන්. ස්ටේක්, නෝවීජියන් සැමන්, බැටළු මස් එහෙමත් ඊට අයිතියි. ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ගිණුම්වලට මැසේජයක් දාල ඕඩරය ලබාදෙන්න පුළුවන්. නැත්තං 0775750722 අංකයට වට්ස්ඇප් කරන්න.

Saaraketha

කාබනික එළවළු, පලතුරු සහ කොළ වර්ග වගේ ම, පිරිසිදු පොල්තෙල්, කොකනට් ෂුගර්, ස්වාභාවික රසකාරක, ස්ප්‍රෙඩ්ස්, ඩිප්ස්, පාරම්පරික සහල් වර්ග වගේ ජාති රැසක් මිල දී ගන්න පුළුවන් saaraketha.com වෙත පිවිසුණොත්. ඔබ ඇණවුම ලබා දුන්නම ඔවුන් ඇඳිරි නීතිය අතරේ වුණත් නිවසට ම බඩු ටික ගෙනත් දෙයි. ඩිලිවරි ගාස්තුවක් අය කරන්නේ නෑ.

OnlineKade.lk

චොක්ලට් ඇතුළු පැණිරස ජාති, බීම වර්ග, වියළි පලතුරු, ඇට වර්ග ඇතුළු ගොඩක් දේවල් මෙයාල ළඟ තියනවා. 0710316316/ 0710198198 අංකවලට හෝ මේ අයගේ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ගිණුම්වලට මැසේජයක් දාන්න. නැත්තං onlinekade.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Macmart Shoppers Store

පැණිරසට ආස අයට ගිහින් බලන්න හොඳ තැනක් මේ. චීස්, බීම වර්ග, අලංකරණ සහ සනීපාරක්ෂ ද්‍රව්‍ය, සෝස්, වියළි පලතුරු, ඇට වර්ග වගේ ම ස්නැක්ස් ජාතිත් මහ ගොඩක් මෙයාල ළඟ තියනවා.  www.macmart.lk එකට ගිහින් බලන්නකො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide