patpat.lk එක්ක ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ ඔබ ළඟටම...

මේ කොවිඩ් 19 කාලේ, කෑමබීම වුණත්, සිල්ලර බඩු හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත්, ඩිලිවරි ක්‍රමයට ගෙන්නගන්න එක තමයි අලුත් ම සහ පහසු ම විදිහ. පහුගිය අවුරුද්දක් තිස්සේ ‘ඔන්ලයින් ෂොපිං’ අඩවි වේගයෙන් වැඩි වුණා. ඒ ඔස්සේ වෙළෙඳසල්වල පෝලිම් ගැහෙන්නෙ නැති ව, තමන්ගේ නිවසේ ඉඳන් ම සැප පහසුවට සහ ආරක්ෂාකාරී ව ෂොපිං කරන්න පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසුණා.

එයින් අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් ගත වුණු තැන, දැන් තියන සුවිශාල ඉල්ලුමට හරි යන්න ග්‍රොසරි ඩිලිවරි කරන තැන් බොහොමයක් බිහි වෙලා තියනවා. එයින් සමහර තැන්වල සේවාව හරි ම කාර්යක්ෂකමයි. සමහර තැන්වල සේවාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අනෙක් තැන් සාමාන්‍යයි.

patpat.lk කියන්නෙ ඔතනින් පළමු වැනි කාණ්ඩයට අයිති තැනක්. වෙනත් වචනවලින් කිව්වොත් ග්‍රොසරි ඩිලිවරිවලට හොඳ ම තැනක්. ඒ ඇයි කියලයි අපි මේ කියන්න හදන්නෙ.

patpat.lk එක්ක ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ ඔබ ළඟටම.. 

2017 දී ආරම්භයේ ඉඳන් ම, පාරිභෝගිකයන්ගේ විවිධ ජීවන රටාවන්ට අදාළ අවශ්‍යතා සපුරන්න හැකි වෙන විදිහට, රටේ හැම කොනක ම ඉන්න වෙළෙන්දන් එකතු කරන, පහසු ඔන්ලයින් වෙළෙඳපළක් විදිහට patpat.lk හඳුන්වන්න පුළුවන්. යානවාහන, ගේදොර ඉඩකඩම්, විනෝද අවශ්‍යතා, අධ්‍යාපන අවශ්‍යතා ආදියේ ඉඳන්, මෑතකදී හඳුන්වා දුන් මාකට්ප්ලේස් එක දක්වා ඔවුන්ගේ සේවාව පුළුල් කලාපයක පැතිරෙනවා.

මේ කොවිඩ් 19 කාලය තුළ ඒ අතරින් වඩාත් ම අවධානය දිනාගත් සේවාව වෙන්නෙ මාකට්ප්ලේස් එක. ඒකට හේතු රැසක් තියනවා. අපි එකින් එක බලමු මොනවද ඒ හේතු කියලා.

හැම දේ ම එක ම වහලක් යටින් 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මෙතන ‘හැම දේ ම’ තියනවා. කෑමබීම, විදුලි උපකරණ, කෘෂිකාර්මික ද්‍රව්‍ය, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, ක්‍රීඩා උපකරණ, සෙල්ලම් බඩු.. මෙකී නොකී හැම දේ ම. මේ ඔක්කොම පිළිවෙළින් කොටස්වලට වෙන් කරලා තියන නිසා කිසි ම කලබලයකින් තොර ව අවශ්‍ය දේ හොයාගන්න පුළුවන්.

මට පෙනුණ විදිහට කෑමබීම කොටස හරි ම සිත් ඇදගන්නා සුලුයි. මොකද ඒකෙ කේක්, අලුත් එළවළු පලතුරු, වියළි ආහාර, පිසූ ආහාර, රසකැවිලි, බෝතල් කළ,/ කෑන් කළ ආහාර, බීම වර්ග, ක්ෂණික ආහාර වගේ කෑමබීම ජාති ගොඩක් තියනවා.

රට පුරා ඩිලිවරි 

කුරුණෑගලට බර්ත්ඩේ කේක් එකක් ගෙන්නගන්න ක්‍රමයක් හොයනව ද? කලබල වෙන්න එපා, patpat.lk ඒකට සූදානමින්.

කොළඹ සහ ඒ අවට නගරාශ්‍රිත ව පාරිභෝගිකයන්ට තෝරගන්න ඩිලිවරි සේවා රාශියක් ක්‍රියාත්මක වුණත් කොළඹින් පිට ප්‍රදේශවලට ඒ අවස්ථාව දුලබයි. patpat.lk එකට ස්තුතිවන්ත වෙන්න, රටේ හැම කොනක ම ඉන්න හොඳ හොඳ වෙළෙන්දන් එක්ක එකතු වෙලා, ඔබට රට පුරා ම ඩිලිවරි සේවය සපයන්න ඔවුන් සූදානම්. 

ඔබේ අවශ්‍යතාවට අනුව ඩිලිවරි එක සූදානම් කරන්නේ වෙළෙන්දන්. දුරකතන ඇමතුමකින් වගේ ම වට්ස්ඇප් හෝ වයිබර් මාර්ගයෙනුත්, වෙබ් අඩවිය ඔස්සේත් ඊට සම්බන්ධ වෙන්න පුළුවන්.

නොමිලේ දැන්වීම් පළ කිරීම

ඔබ වෙළෙඳසල් හිමියෙකු නම්, මේ ඔබට සුබ ආරංචියක්! ඔබේ නිෂ්පාදන ගැන patpat.lk හි නොමිලේ, කිසිදු ගෙවීමකින් තොර ව දැන්වීම් පළ කරන්න ඔබට හැකියි. ඔබේ වෙළෙඳසලට ම/ නිෂ්පාදනවලට ම වෙන් වුණු වෙළෙඳ පිටුවක් මේ ඔස්සේ ඔබට ලැබෙන නිසා පාරිභෝගිකයාට පහසුවෙන් භාණ්ඩ තෝරගන්න පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ඒ සඳහා නොමිලේ ප්‍රචාරණයත් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇණවුමක් ලැබුණු විට patpat.lk කාර්ය මණ්ඩලය ඔබට දුරකතන ඇමතුමක් දීලා ඇණවුම තහවුරු කරනවා. 

ඔවුන්ගෙන් මූල්‍ය සහාය ඉල්ලුම් කිරීමෙන් ඔබට ඔවුන්ගේ මූල්‍ය සහකරුවන් හරහා ප්‍රමුඛතා සේවාවට ඇතුළත් වෙන්න සුදුසුකම ලැබෙනවා.

පහසු මිල ගණන් 

ලැයිස්තුගත කිරීම නොමිලේ නිසා, ඒ ඔස්සේ patpat.lk මඟින් අඩු මිලකට තම නිෂ්පාදන ලබා දෙන්න වෙළෙන්දන්ට හැකියි. එවිට පාරිභෝගිකයන්ටත් සාක්කුවට පහසු සේවාවක් ලැබෙනවා. මේ අමාරු කාලේ අපි හැමෝම උත්සාහ කරන්නෙ වියදම් අඩු කරගන්න නේ. ඉතින් මේ අඩු මිල ගණන් අතට ලොකු වාසියක්. 

වෙබ් සහ ජංගම දුරකතන ඔස්සේ පිවිසිය හැකියි 

පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙබ් අඩවියක් වගේ ම, iOS සහ ඇන්ඩ්‍රොයිඩ් දෙකෙන් ම හොයාගන්න පුළුවන් ඇප් එකක් ඔවුන්ට තියන නිසා, patpat.lk වෙළෙන්දාගේ වගේ ම පරිභෝගිකයාගේත් පරිශීලක අත්දැකීම පහසු කරනවා. ඉතින් පියවර කීපයකින් ජංගම තිරය මතින් පාරිභෝගිකයන්ට තමන්ගෙ භාණ්ඩ අවශ්‍යතා සපුරාගන්න පුළුවන් වෙන අතරෙ ම, වෙළෙන්දන්ට තමන්ගෙ භාණ්ඩ ලැයිස්තුව හසුරවන්න හැකියාව ලැබෙනවා.

සෘජු සන්නිවේදනය 

ඕනෑ ම ව්‍යාපාර ගනුදෙනුවක මූලික සාධකය තමයි කාර්යක්ෂම සන්නිවේදනය කියන්නෙ. පාරිභෝගිකයාට සහ වෙළෙන්දාට එකිනෙකා සමග සෘජු ව සම්බන්ධ විය හැකි බව සහතික කිරීම සඳහා patpat.lk සෘජු සන්නිවේදන මාර්ග කීපයක් ම සලසනවා. දුරකතන ඇමතුම් වගේ ම වට්ස්ඇප් සහ වයිබර් ඊට ඇතුළත්.

කුඩා දේශීය ව්‍යාපාර සවිමත් කිරීම 

මේ patpat.lk එකේ ඉතා ම හොඳ විශේෂාංගයක්. අමතර මුදලක් අතට එන විදිහට තමන්ගේ ව්‍යාපරය තරමක් ඔසවාගන්න හුඟක් ගෘහාශ්‍රිත ව්‍යාපාර උත්සාහ කරනවා. ඒත් මෙවැනි කාලයක ඒක පහසු දෙයක් නෙමෙයි. ඒ අවශ්‍යතාව හඳුනාගත් patpat.lk, එවැනි වෙළෙන්දන්ට සහ ඔවුන්ගේ නිෂ්පාදනවලට අත්වැලක් වීම සඳහා ‘Made In Sri Lanka’ යනුවෙන් වෙන ම ම කොටසක් වෙන් කරලා තියෙනවා. ඉතා ම අලංකාර අත්කම් නිර්මාණ, ගෘහ භාණ්ඩ වැනි දෑ එකතුවක් මෙතනින් හොයාගන්න පුළුවන්. ඒ වගේ ම මේවායින් වැඩි ප්‍රමාණයක් පරිසර හිතකාමී නිෂ්පාදන.

මීට අමතර ව කීල්ස් සමාගමේ ‘කීල්ස් පොඩි බිස්නස් තැන’ සංකල්පය සමග එකතු වෙලා, කුඩා දේශීය වෙළෙන්දන්ට ඔවුන්ගේ නිෂ්පාදන කීල්ස් වෙළෙඳසල්වල අලෙවි කරන්නත් ඔවුන් සහාය දෙනවා.

පහසු ගෙවීම් ක්‍රම 

වෙනත් වෙබ් අඩවිවල වගේ භාණ්ඩය ඔබ අතට ලැබීමට පෙර ගෙවීම් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. භාණ්ඩය ඔබ අතට පත් වීමෙන් පසුව මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකමත් මේකේ  තියනවා. 

අවසන් වශයෙන් 

ඔබේ සියලු ම ග්‍රොසරි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍යතා සඳහා patpat.lk Marketplace වෙත පිවිසෙන්න. ඔවුන් අනෙකුත් ඩිලිවරි ක්‍රමවලදී ඔබ අත්දකින බොහොමයක් කරදර විසඳමින්, කාලීන අවශ්‍යතාවක් සපුරනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් සමග එක් වෙනවා කියන්නෙ ඔබ කුඩා ව්‍යාපාර රැසකට නමක් හදාගන්නත්, අතමිට සරු කරගන්නත් අතහිත දෙනවා කියන එක. ඉතින් මේක අපූරු අත්දැකීමක්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide