අපේ ආදිවාසී සංස්කෘතිය ඉස්මතු වෙන විදියට මැටි බිත්තිවල චිත්‍රත් ඇඳලා. ආයෙ ඉතින්.. ෆුල් ගමේ ටයිප්.
ම්.. පෝර්ක් කරියක් එහෙම තියෙනවා.. රතු බතයි, පොල් සම්බෝලයයි එක්ක ගලප ගත්තාම ගමකට කතහැකි. ඊටත්, ඒකටම කියාපු ටොප් පරිප්පුවකුත් තියෙනව.
හැබැයි එදා කණට සැරට දැනෙන ජාති තිබ්බෙ නෑ. තිබ්බෙ මහියංගන, බිබිල පැත්තෙ ඇවිදලා එන අතරමගට හම්බවුනු ඇඟ සැහැල්ලු වෙලා උඩ යන ජාති!
ඒකත් ඔන්න මිනිපේ ඇළ එපිට ඉවුරෙ, බැද්ද දිගේ, හද්ද ඉමට ඇවිදගෙන යනකොට..
නාගෙන එහෙම්ම, එතනට ආපු රා වඩියෙනුත් උගුරු දෙක තුනක්.. උගුර කට සීතල වෙලා යන්න හලාගෙන, ඇලවුනා එපිට ගල් තලාවෙන්. ඒ ඇලවෙලා ඉතින් ගිණියමත් රත්වීගෙන එනකොටයි නැගිටල ආපහු වාඩියට ගියේ. වැඩේ වුනේ ඒ ගිහිල්ලත්.. හොඳවැයින් ලහිපිට දෙකක් රෝල් කරලා, ඇදලා.. බඹර පදමෙ!
කාලෙකින් හොඳ හැටි ඉස්සො කකුළුවො ටිකක් කන්න බැරිවුනානෙ. ඒ නිසාමයි..
මේ මට කන්න හොයනකොට හම්බවුන ටොප් පේලේස් ටිකක්..
නිස්කලංකේ, ඒසී එකට වෙලා, කන්න බොන්නත් අරගෙන…
“පුතා තෝසෙ තියෙනවා දැන් දාන ඒවා. එතකොට රොටිත් තියෙනවා, කිරිබතත් හරියාගෙන එන්නෙ.
දැනට කට්ට සම්බෝලයි, අල බිත්තර කරියි, චිකනුයි, පරිප්පුයි තියෙනවා..”
බිරියානි පහයි එක ජයග්රාහකයයි. කවුද ඒ?
ඉස්සර නම් අඩුම තරමෙ බයිට් එකට හරි මේසෙට එන කෑමක්නෙ. මේ කොරෝනා මගුලක් නිසා ඒකත් නෑ.
හ්ම්.. ඒකට කාරි නෑ යාළු. ඔන්න බලන්න.. පහලින් තියෙනවා අතේ තියෙන ගාණ බලලා පංකාදුවට නාසියක්, මොන්ගෝලියන් එකක් රස බලන්න, කියාපු තැන් ටිකක්.