Sinhala

කඳුලු පනින සැරට.. ඉරිඟු බතයි, වැව් මාළුයි! කණ්ඩලම් හේනේ අන්තිම රැය

ලූණු, මිරිස් කුඩු, රම්පෙ කරපිංචා, ගොරකා, සුදුලූණු, ලුණු, බැදපු තුනපහ, කහ, විනාකිරි එහෙමත් දාලා හොඳට අතගාලා වතුර දාලා ලිපේ තියනවා මද ගින්නෙ හිඳෙන්නම. ඒ හිඳුනට පස්සෙන.. බොරත් එක්ක මාලු, ඉරිඟු බතට. මාළු කූරි වෙනමම බයිට් එකට! හප්පේ.. කාපූ කෑමක්, බීපු බීමක්..

Read More »
Sinhala

ගෙදරදි.. ලේසියෙන්ම හදාගන්න කියාපු ටොප් ‘පොර්ක්’ කෑම 5ක්!

අපේ පෝර්ක් ෆෑන්ස්ලට.. කාලෙකට පස්සෙ හරිහැටි පෝර්ක් පාරක් දාන්නත් බැරිවෙන්න ඇතිනෙ.
ඒනිසා.. බලන්නකො හෙමින් සැරේ ගෙදර යන ගමන් පෝර්ක් ටිකක් අරගෙන ගිහිල්ලා, මේවයින් එකක් හදලා.. 
ආයෙ කඩෙන් පෝර්ක් කන එකක් නැතිවෙන්නත් පුලුවන් ආ..?

Read More »
Sinhala

කොළඹටම නොගිහින් රසම පීසා කන්න! වටපිටාවෙන් ටොප් පීසා කඩ 5ක්

බම්බා, කොල්ලුපිටි, කොළඹ පැත්ත ඇරලා තිබ්බට යාලු තියෙන තත්වෙත් එක්ක යන්න ටිකක් බයයිනෙ.. එහෙමයි කියලා ඉතින් කාලෙකට පස්සෙවත් පොඩි පීසා කෑල්ලක් දෙකක් රස නොබලත් බෑ.කොළඹටම නොගිහින් වටපිටාවෙන් පංකාදු පීසා ටිකක් රස බලන්න, කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න!

Read More »
Sinhala

‘ටැම්පා’ගේ අමුතුම රෙසිපි.. මන්නාරම් වැල්ලේ හැන්දෑවට හැදෙන බයිට්!

“මොකක්ද උඹ ඔය කරන්න හදන්නෙ. ඔ්ක දැං හදන්නෙ නැද්ද? බයිට් එකට ගන්නෙ මොනාද බං..”
“මේක අයියා දැං හදන්නෙ නෑ. ඔයාලා යන දවසට කලින් දවසෙ රෑට තමා.. බලන්නකො මම හැදුවාම”

Read More »