Sinhala

දන්න කියන රොටියෙන් හදන්න.. නොදන්න කියන පංකාදු කෑම ජාති 5ක්

ඇත්තටම මේක ටිකක් වෙනස් වැඩක්. හිතල බලල කරපුවමත් නෙවෙයි. ඔය අහම්බෙන් අහම්බෙන් ට්‍රයි කරන්න ගිහිල්ලා හරියටම ව‌ගේ සෙට්වෙච්ච ඒවා..
කෝකටත් ඔයාලත් කරලා බලන්නකො ගෙදරදී..
සත්තයි, මාරම රසයි ආ..!

Read More »
Sinhala

රු. 1000ට අඩුවෙන්.. පැල් බැඳගෙන චොක්ලට් කන්න! කියාපු තැන් 7ක්

එක එක රහට, එක එක කෑම ජාති කන්න හොඳම තැන් කියල කියල මටත් දැන් සෑහෙන්න මහන්සියි. ඒ නිසාම අද මම කල්පනා කලා පොඩියට.. රස වෑහෙන චොකලට් ඩෙසට් එකක් කන්න කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න.. 

Read More »
Sinhala

හැමදාම කන මසට වෙනසක්! පංකාදු ‘ටර්කි, ලැම්බ්’ ටිකක් රස බලන්න කියාපු තැන් 5ක්

ඇහුවොත් ඉතින් හැමදාම.. එක්කො පෝර්ක් නැත්නම් බීෆ්, එහෙමත් නැත්නම් සීෆුඩ් හරි මොනවහරි.
ඉතින්.. ඒවා හිතන්නෙ නැතුව යාළු, ඔන්න කාලෙකට පස්සෙ.. හිතේ හැටියට රස බලන්න ටොප් කළුකුම්, බැටළු මස් ටිකක්…

Read More »
Sinhala

පෝරණු පාන් එක්ක කන්න.. ටොප් ‘පෝර්ක් ස්ටු’ එකක් ගන්න කියාපු තැන් 5ක්

මොකද කියන්නෙ?
කාලෙකට පස්සෙ දාමුද උණු උණු පෝරණු පාන් ගෙඩියක් එක්ක පෝර්ක් පාරක්. හැබැයි කටට සැරට කරිය නෙවෙයි..
කිරට, ගම්මිරිස් සැරට ස්ටු එක!

Read More »
Sinhala

නිවාඩුවට.. වැව් අද්දරින්! ලංකාවෙ ලස්සනම ලක්ෂරි ‘ලේක් හෝටල්’ 6ක්

මේ ටික නම් අතේ සල්ලි තියෙන උදවියට තමයි යාළු. මොකද සුපිරි සුවපහසු, වැව් අද්දර ලස්සන ලොකේෂන්වල පිහිටපු, තරු පන්තියෙ හෝටල්නෙ මේවා..

Read More »