රස වෑහෙන, හද්ද පිටිසර කෑම ටිකක්! ගෙදර ඉන්න ගමන් හදලා රස බලන්න..
මේවා..
මම ඔය එහේ මෙහේ යනකොට හම්බුවෙච්ච ඒවා.
හැබැයි ඔයාලටම කියාලා.. ටිකක් මොඩිෆයි කරල තමා තියෙනවා..!
මේවා..
මම ඔය එහේ මෙහේ යනකොට හම්බුවෙච්ච ඒවා.
හැබැයි ඔයාලටම කියාලා.. ටිකක් මොඩිෆයි කරල තමා තියෙනවා..!
හැන්දෑවට හයි ටී සර්ව් කරන තැන්.
කාලෙකට පස්සෙ ඔන්න..
අපි කල්පනා කලා, ඔයාලට ආයෙත්.. වනගතව හුදකලාවුනු සුන්දර නවාතැන් ටිකක් කියන්න.
එතකොට.. මේ මාසෙත් අන්තිම සතියෙ එන එලෝන්ග් වීක්එන්ඩ් එකට, ඔයාලට දැන්ම ප්ලෑනක් ගහන්න පුලුවන්නේ..!
එඩිත් ඊගර්
ට්‍රිප් එකේ අන්තිම දවසට..
කට්ටියත් එක්ක, හිතේ හැටියට රස වෑහෙන පීසා කකා බියර් බොන්න කියාපු තැන් ටිකක්,
මෙන්න!
බත් කෑවත්, කිරිබත් කෑවත්..
පාන් කෑවත් වෙන මොන මොන ජාති කෑවත්..
සම්බෝල කියන්නෙ ඔය කොයි කොයි දේ එක්ක වුනත් සෙට්වෙන සුපිරි කෑමක් නේ!
වටිනවනෙ ඉතින් කොයි වෙලාවක වුනත් නේ..
පාන් ගෙඩියෙ අයිනට වෙන්න අල චුට්ටක් විතරක් තියෙන ඒවා නෙවෙයි,
මේ.. ගෙඩියෙ මැද පිරෙන්න මාළුම තියෙන මාලු පාන්..