ඔය එහේ මෙහේ රවුම් ගහද්දි පොඩි පොඩි තැන්වලින් කන්න හම්බවෙච්ච කෑම ටිකක්. රෙසිපි දැනගත්තෙත් එයාලගෙන්ම අහල. බලන්නකො නිකමට ඔයාලත් මේවා ගෙවල් වලම හදල..
පංකාදුයි ඈ…
මේ අසීරු දවස්වල වචනයකින් හරි සහායක්
හ්ම්… දැං ඔය සතුටට රූං ගාලා ඇද්දට ඔ්කා කකුල් දෙකට සෙරෙප්පු දෙකක් නැතුව මාව වඩාගෙන ගිහිල්ල තියෙනෝ පුතා උදේ හවහ හොස්පිට්ල් ගාණෙ. මුගෙ අම්මත් නැතිවුනා බෙහෙත් කරගන්න බැරුවම. වකුගඩුරෝග පුතා මුගෙ අම්මටයි, මටයි දෙන්නටම. අනේ මන්දා මේකගෙ උත්සාහයෙන්ම ඔ්ං මම හොඳවුනා මිසක්…
කාලෙකට පස්සේ.. නෝමල් බත්කඩ ටයිප් ප්ලේස් එකකින් බත් ටිකක් එහෙම කන්න නැතුව ඇති නේ. කෑවත්.. ඉස්සර කාපු ප්ලේස් එකකින් මිසක් අලුත් තැනකින් කොහොමත් කන්න නැතුව ඇතිනෙ?
ආසාවට කනව නම් එහෙමයි..
ඒත්.. අපි නම් කියන්නෙ ඉතින් බීර, සැර ජාති මොනව හරි ගෙනැල්ලම ගැලපුණා නම් නේ..
කෝකටත් කාරි නෑ, ඕන්න පහළින් තියෙනව ප්ලේස් ටික. බලල කරල හිටං ඕඩරේ දාන්නකෝ…
සිබිල් වෙත්තසිංහ මහත්මිය සමුගෙන ගිහින්