මෙහෙම ගියොත් පරටා, මස් කරි විතරක් නෙවෙයි රයිස් කඩයක තියෙන කෑම ජාති මොනවද කියලත් අමතක වෙන සීන් එකක් තියෙන්නෙ.
ඒ නිසා.. ඔන්න අද හෙටම, ගෙදරටම ගෙන්න ගෙන රස බලන්න.. උණු උණු පරටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන මස් කරි..
උයන්න පිහන්න කැමති අය වෙනුවෙන්
අඩුම තරමෙ ඉස්සර කාපුව මතක් වෙන්නවත් කියල, ඔය බර දාලා නයිට් ටයිම් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් අතරට.. එකතු කරගන්න සුපිරිම ‘චෙෆ්, කුකින්ග්’ ෆිල්ම් ටිකකුත් ඔයාලට කියන්න!
හැබැයි ඉතින් එහෙමයි කියල ආයතනවලට දොස් කියන්නත් බෑ. මොකද එයාලත් හම්බකරල එපැයි අපිට ගෙවන්න. ඒ නිසා.. කා එක්කවත් තරහ නොවී ගෙදර ඉඳන්ම සල්ලි හම්බ කරන්න, හොඳම ක්‍රම ටිකක් ඔයාලට කියන්නයි අපි අද කල්පනා කලේ.
පහුගිය දවස් ටිකේ අපි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි එහෙම ගෙන්න ගන්න තැන් ටිකක් කිව්ව නිසා.. අද කල්පනා කලා, කාලෙකට පස්සෙ කට්ටියට සුපිරි බර්ගර්, සබ්මැරීන් ටිකක් ගෙන්න ගෙන රස බලන්න හොඳම තැන් ටිකක් කියන්න.
අතිදක්ෂයෙකුගේ නික්ම යෑමක්
මෙන්න! නිතර දෙවේලෙ ගෙදර දොරේ තියෙන පළතුරු වලින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් සුපිරි පළතුරු කෑම ජාති 5ක්.
හෙමී..න් සැරේ හිතල බලල, ආසම එකට අතගහන්නයි තියෙන්නෙ.
ටිකක් අමුතුයි නේ එහෙම කිව්වාම?
අමුත්තක් ගන්න එපා. ලංකාවෙ නොකෙරුනාට වගාවට හුරු පුරුදු මිනිස්සු ඉන්න සමහර රටවල්වල මේ වැඩේ හොඳටම කෙරෙනව. කොටින්ම කියතොත් වගාව විතරක් නෙවෙයි එයාලා රූෆ් ටොප්වල වගාව කරල, රෑට ගිනිමැල ගහගෙන කෑම්පින්ග් එහෙමත් කරනව.