Sinhala

පුංචි ගෙවත්තෙ වගාකරල අතට ගාණක් හම්බකරගන්න කියාපු ක්‍රම 5ක්

අන්න ඒකයි යාළු අපි කල්පනා කලේ.. ලොකු ආදායම් මාර්ග නැති, හැබැයි පුංචි හරි ගෙවත්තක් තියෙන ඔයාට.. ගෙවත්තෙම වවල, ඔයාලත් කාලා බීලා, ඉතිරිය හොඳහැටියට සකසල විකුණල.. කීයක් හරි හොයාගන්න පුලුවන් විදියෙ වගා ටිකක් කියන්න. 

Read More »
Sinhala

අළුත් අවුරුද්දට! ගෙදරිදම හදාගන්න කියාපු අපූරු කෑම, රස කැවිලි ජාති 5ක්

හැමදාම කන කැවුම් කොකිස් ටික කාලා එපා වෙලා නම්..
අපි මෙන්න මේ කියන අමුතුම රසකැවිලි ටිකවත් හදල කාලා බලන්නකො.
සමහරවිට.. මේකෙන්, මේ අළුත් අවුරුද්දෙ කෑම මේසෙට සුපිරි වෙනසක් කරන්නත් බැරි වෙන එකක් නෑ හොඳද.

Read More »
Sinhala

එළියට යන්න බැරි වුනාට! ‘රසම පීසා’ ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු කඩ 11ක්

කොහොම වුනත් කමක් නෑ. සතියට සැරයක්වත් ඉතින් කටට රසට කෑම ටිකක් නොකා ඉන්න පුලුවනයැ නේ…
එහෙනම් ඔන්න.. ගිය සතියෙ අපි ඔයාලට බිරියානි කඩ ටිකක් කිව්ව වගේ..
මේ සතියෙ, ඔයාලා ආසම.. පීසා කඩ.. තොගයක්ම!

Read More »
Sinhala

තට්ටු නිවසක ඉන්න ඔයාට! එළවළු පළතුරු ටිකක් වවාගන්න හොඳම ක්‍රම 6ක් මෙන්න

කිසීම කරදරයක් නැතුව, ගෙදරම තියෙන දේවල් වලින්, පොඩි පොඩියට, මොන මොනවහරිම වගාකරගන්න කියාපුම ක්‍රම. ඊටත්, හරියට හැදුනොතින් එහෙම.. එසේ මෙසේ අස්වැන්නකුත් නෙවේ ඈ.. 

Read More »
Sinhala

පුංචි හරි.. ගෙවත්තක් තියෙන ඔබට කරන්න අපූරු වැඩ 5ක්

හැරත්.. ගෙවත්තෙ ඇවිදල කරල රවුමක් ගහන්න තරම්ම ඉඩ ක්තියෙනව නම්.. අඩුම පර්චර් 2ක වත්,
අන්න ඒ ඔයාට,
පුලුවන් මෙන්න මේ වගේ අළුත්ම අයිඩියාස් ටිකක් අත්හදා බලන්න!

Read More »