Sinhala

ඇඳිරි නීති වෙලාවේ.. අත්‍යවශ්‍ය සිල්ලර බඩු සහ බෙහෙත් ගෙදරටම ගෙනත් දෙන සේවා 13ක්

අනික දැන් එහෙම එළියට යන්නම ඕන කියලත් නෑනෙ. මොකද කාට කාටත් ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕන දෙයක්, එක කෝල් එකකින් ගෙදර ගේට්ටුව ළඟටම ගෙන්න ගන්න පුළුවන් සේවාවන් අපේම පරහිතකාමී මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා හදලනෙ තියෙන්නෙ.

Read More »
Sinhala

ගෙදරදිම හදාගෙන කටට රහට රස බලන්න කියාපු කෑම ජාති 6ක්

නිකම් ඉන්න එකේ පොඩි පොඩියට රස කෑම ටිකක් හදල,
බඩට කටට නිකම් ඉන්න.. නොදීම ඉන්නයි. 
ඉතින්.. එහෙනම් මතක ඇතුව, ඇඳිරි නීතිය ඉවරවෙලා කඩේට යන ටයිම් එකේ.. ඔය පහළින් තියෙන, ඔයා ආසම, කෑම ජාති ටික හදන් ඕන කරන, බඩු අරගෙන එන්න..

Read More »
Sinhala

COVIDට එරෙහිව! ඇඟ හයියට තියාගන්න.. ගෙදරදිම හදාගන්න කියාපු, රස කෑම වර්ග 6ක්

එහෙමයි කියල ඉතින් ඔයාලා ඒකට කලබල වෙන්න ඕන නෑ. මොකද.. අපි මේ කියන්න හදන්නෙ කටට රසට වගේම, ඇඟටත් ගුණදායක, ප්‍රතිශක්තියත් ඇති හැටියට වඩවන සුපිරිම ලාංකීය කෑම වර්ග ටිකක්නෙ.
ඒ නිසා.. ගෙදර අල, පරිප්පු ඉවර වුනාට කාට කාටත් කියන්න බය වෙන්න ඕන නෑ කියල.

Read More »