Sinhala

ටොප්.. සැන්ඩ්විච්! රස මස් තොගයක් මැදිවුනු රෝස්ට් පාන් කන්න හොඳම කඩ 6ක්

හැබැයි.. රෝස්ට් පාන් සැන්ඩ්විච්?
ඒක වෙනමම කලාවක් යාළු. රස අතින් අනූන, කරස් කරස් ගාලා යමරෙට හැපෙන, කන කන කටට මස්, එළවළු තොග ගනන් රස වෙන…
හප්පේ.. මතක් වෙද්දිත් කටට කෙල උනන, හ්ම්..

Read More »
Sinhala

ගුණම දෙයින් දවස පටන් ගන්න! කොළකැඳ වීදුරුවක් බොන්න හොඳම තැන් 5ක්

හැරත් ඒකෙන් ඇඟට ලැබෙන ගැම්ම. උදේට ව්‍යායාම කරන්නවත් වෙලාවක් නැත්නම්.. අඩුම තරමෙ අපි කියන්නෙ කිරි වීදුරුව වෙනුවට කොළ කැඳ වීදුරුවකට හරි හුරු වෙන්න කියල.
අනික ගණනුත් මෙච්චර අඩුවට යද්දි, දැන දැන ඇයි අප්පේ.. වැඩකට නැති දේවල් බොන්නෙ?

Read More »
Sinhala

බයිට් එකට.. රසම කූරිමාළු! ෆ්‍රයිඩ් හැඳැල්ලො පිඟානක් ගන්න හොඳම තැන් 6ක්

අනං මනං සෝස් දාලා විකාර කරපු කටගැස්මක් නැතුව..
අපිට හරියන අපේම දෙයක්.. බැදපු කූරි මාලු ටිකක් වගේ.
රස පදමට දවටල බැදල, සැලඩ් කරල මේසෙට ගලපල.. සෝස්, කොච්චි පේස්ට් ටිකක් එක්ක, එකා ගානෙ කරස් කරස් ගාලා හපන්න..!

Read More »
Sinhala

රසම බර්ගර් අඩුම ගාණට! රස බලන්න හොඳම තැන් 7ක්

මේ.. බර්ගර් කිව්වාම යාළු එක එක විදියට තියෙනවනෙ. සමහර ඒවා ෆුල් වෙස්ටර්න්, සමහර ඒවා ෆුල් ශ්‍රී ලංකන්. ඔය අතරට.. අපි ආසම!
බාගෙ බාගෙ වෙස්ටර්න්, ශ්‍රී ලංකන් දෙකම තියෙන ඒවා..
ඒ කිව්වේ.. හොඳ හැටි චීස් මස් ටිකත් තියෙන, සැර ගතියත් අඩු නැතිවම තියෙන..

Read More »
Sinhala

උදේට? දවල්ට? රසම කිරිමාළු එක්ක ඕන දෙයක් කන්න කියාපු තැන් 6ක්

ආස නැද්ද..
උදේට ඉඳිආප්ප, පිට්ටු, පරාටා වගේ දෙයක්. නැත්නම් දවල්ට උණු උණු බතක්, මිරිසට හදපු ව්‍යංජනයක් දෙකක් එක්ක..
රසම රස කිරි මාලුවක් රස බලන්න?

Read More »
Sinhala

හොඳම වැව් මාළු රසම විදියට! කොළඹ අවටින් ගන්න කියාපු තැන් 5ක්

ගොඩ දෙනෙක් ආස, ඒත් ආස වෙලාවට හොයාගන්න අමාරු, වැව් මාළු!
උයල විතරක් නෙවෙයි යාළු.. බැදලා, ඩෙවිල් දාලා..
ඕන විදියකට ගන්න, ඔන්න පහලින් තියෙනව අපි හොයාගත්තු තැන් 5ක්ම.
හැබැයි යන්න කලින් නම් අනිවා කෝල් එකක් දීලා යන්න, හොඳේ.

Read More »