ලංකාවෙ අපිට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට පුරුදු වෙන්න මෙච්චර අමාරු ඇයි?
2020ත් බාලගිරිදෝෂෙ ද?
2020ත් බාලගිරිදෝෂෙ ද?
සමෝසා එකේ කැරට්, ලීක්ස් එහෙමත් තියෙනව. එතකොට.. රම්පෙ කරපිංච ටිකත් වගේම, මොනවදෝ කුළුබඩුත් දාපු නිසා.. ආයෙ ඉතින් වෙජි, චිකන් වෙනසක් නැතුවම දෙසාබෑ හැකි.
හැබැයි අමතක නොකර ඔයාලා දන්න තැනුත් අපිට කියන්න මිතුරනි, හොඳේ!
කකුළුවො කිව්වාම ඉතින් නේ..
කවුරු කවුරුත් ආසයිනේ..
අන්න ඒ නිසාමයි යාලු, මේ පාර අපි කොළඹ වටේ තියෙන රසම කකුළු හොද්දක් එක්ක..
රෝස්ට් පාන්ම කන්න කියාපු තැන් ටිකක් කියන්න කල්පනා කලේ.
යූටියුබ් එකේ තියන ලංකාවේ කුකිං චැනල්ස්
ලංකාව හතර වටේ ගිහින් හොයාගෙන, පොඩ්ඩක් මොඩිෆයි කරල ඔයාලට ගේන මේ රෙසිපි හරිම වටිනවත් එක්කනෙ. වෙන දෙයක් නිසා නෙවෙයි අපේ යාළුවො ඉඳල හිටලවත් නොකන මේ ගුණ කෑම, කටට රහට බඩට යවාගන්න කියාපුම ක්‍රම නිසා.
බලලා.. හෙමින් සැරේ හැන්දෑවක් අල්ලල ගොඩවෙලා..
හිතේ හැටියට, බඩේ තරමට..
කන්න බාබත් ඉස්මුරුත්තාව එනකම්..
හරිය!
මේ පෝර්ක් කරි හරි බ්ලැක් පෝර්ක් හරි කරියක් එක්ක පෝරණු පාන් කන සිද්ධිය සෑහෙන්න නැගල යන වැඩක්. වෙන දෙයන් නිසා නෙවෙයි, ඇත්තටම ඒකෙ තියෙන.. තලු මැරෙන රසයි, රස නහර පිනා යන පදමයි නිසා.
මැක්ඩොනල්ඩ්ස් එකෙන් එන පළවෙනිම නියම සබ්මැරීන් එක