කඳුළු පනින සැරට, හායි හූයි ගගා තලු මරන්න! කොළඹින්.. සැරම කෑම ජාති 5ක්
සීතල දවස් ටිකේ… නෙහ්! කොහොමද හැන්දෑවට හැන්දෑවට, හොඳ සැරට උණු උණු කෑම ටිකක් රස බලන්න තිබ්බ නම්.. ඒකත් නිකම් නෙවෙයි, බඩ කටට දැනෙන්න ඇඟපත රොක් වෙලා එන්න… රස වෑහෙන මස් මාළු තොගයක් එක්ක වගේ.