සොබාදහම රසවිඳින්න දුරට යන්න වෙලා නැද්ද?; අද ගිහින් හෙට එන්න, කියාපු එක්දින චාරිකා 6ක්
ආයෙ සුපිරිම වන් නයිට් ටුවර් තමයි ඈ. ගම්බද සිරි අසිරිය වගේම කැලේ කොලේ, සතා සීපාවාගෙ ආශ්වාදයත් හිතේ හැටියට විඳගන්න, බය නැතුව යන්න. මතකයන් ගොන්නට මදි නොකියන්න, සොඳුරු දේ එකතු කරගන්න!