Sinhala

හෙළ සිනමාවේ මැකී ගිය රිදී රේඛාව; ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අද්විතීය චිත්‍රපට 10ක්

ලංකා සිනමා පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තියපු ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණ අතරින්, දහයක් පමණක් අපි මේ විදියට තෝරාගත්තේ හුඟක් අමාරුවෙන්.

Read More »
Sinhala

මේ පාර අවුරුදු නැද්ද? අවුරුද්දට කොළඹට කොටුවුණොත් හාමත් නොවී පණ ගැටගහගන්නෙ මෙහෙමයි

කවුරු ගමේ ගියත් මේගොල්ලො ටික අවුරුදු දවස් ටිකෙත් වැඩකරනවා, ඔයා වගේ අවුරුදු නැති කට්ටිය වෙනුවෙන්.

Read More »
Sinhala

හැමදාම කන බත් වේලට අළුත් රසක්! විනාඩි 5ට ගෙදරදි හදාගන්න සුපිරි බත් වර්ග 5ක්

මේව ඇවිල්ලා අපේ පෞරාණික රෙසිපි. එ් වුණාට, අදටත් ඔය තිස්ස කතරගම පැත්තෙ ගියා නම් බලා ගන්න තිබ්බ හෙළයො, මීකිරිත් එක්ක බත් කන කෑම.

Read More »
Sinhala

උදේට පිටි ගිලල, බඩ ඇවිල්ලද? හොඳම විසඳුම, කොළ කැඳ වීදුරුවක්!; රු. 100ට ඔසුපැන් බොන්න කියාපු කඩ 5ක්

ගොඩ දෙනෙක් උදේ කෑමට කලින් හොයන ‘කොළ කැඳ’ වීදුරුව, හොඳ කොලිටියකට ගන්න පුලුවන් තැන් ටිකක් කියන්න. වැඩි හරියක්ම කොළඹ ඇතුලෙන්.

Read More »
Sinhala

වීක්එන්ඩ් එකේ..! රු. 10000ට අඩුවෙන් වනගත රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්

එහෙනම් ලෑස්ති වෙන්නකො ඉතින්. වට පිටාව හොඳ හැටි හැඩ වෙලා තියෙන කාලෙ ඔයාලා ආස කරන විදියෙ රවුමක් ගැහුව හැකි. කැලේ නම් එහෙමයි, කඳු නම් එහෙමයි… එතකොට බීච් සයිඩ්, ස්නෝකෙලින්ග් වගේ!

Read More »