පවුලේ හැමෝම එකට එක්කාසු වෙලා බලපු ලස්සනම නාලන් මෙන්දිස් ටෙලි නිර්මාණ 10ක්
“පස්සේ ගෙනා මනමාලි” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට ආව නාලන් මෙන්දිස් මහත්මයාගේ දස්කම් අදටත් බිඳක්වත් අඩු වෙලා නැහැ.
“පස්සේ ගෙනා මනමාලි” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට ආව නාලන් මෙන්දිස් මහත්මයාගේ දස්කම් අදටත් බිඳක්වත් අඩු වෙලා නැහැ.
තවත් මේ වගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් ගැන දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ හොඳද.
පෝර්කුයි පරාටයි කිව්වාම ඉතින් අපේ අයට… ඉබේට තොල කට ලෙවකැවෙන සීන් එකක්නෙ තියෙන්නෙ. අනේ මන්ද ඇයි ඒ කියල, පෝර්ක්වලත් මාරම රහක් තමයි තියෙන්නෙ.
අපේ අම්මලාට වගේම, ආදරණීය බිරින්දෑවරුන්ට උදව්වක් වෙන්න කියල ගෙදර කෑම මේසෙට හදන්න අළුත් කෑම ටිකක් කියල දෙන්න. හැබැයි එකක්, මේවා ගමේ කෑම නිසා පුළුවන් තරම් මැටි වලං පාවිච්චි කරන්න හොඳ්!
ඉතින් අපේ ළමා කාලයේ අමතක නොවෙන මතකයක් තියපු මේ කතාව ගැන ඔයාලගේ අදහස් මොනවද?
සරලව ම ගත්තොත් පිළිකාවක් කියන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල අසාමාන්‍ය වර්ධනයක් ඇති වීම හේතුවෙන් හට ගන්න රෝගී තත්ත්වයක්.
බජට් එක ආර්ථිකයට පලපාන විදිය ආර්ථික විශේෂඥයො කතාකරද්දි අපි හිතුවා රහට කනබොන අයට අයවැයෙන් ලැබෙන වාසි මොනවද කියල් පොඩ්ඩක් යහායල බලන්න.
ඉතින් කළුතර අවට ඔයාලා දන්න තවත් මේ වගේ ලස්සන තැන් දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ.
ලංකාවෙනේ…
තුන් වේලම බඩගිනි වෙනවනේ…
ඒකෙන් එක වේලක් හරි බත් නොකෑවොත්?
කෙළිය තමයි නේ…