Sinhala

ලස්සන මීමුරේ විතරද? වීක්එන්ඩ් එකේ කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මාන 7ක්

තවත් ලෝන්ග් වීක් එන්ඩ් එකක් අත ළඟම එනව නේ. මොනවද ප්ලෑන් කළේ; කෑම්පින්ග් පාරක්, නැත්නම් දිග හයික් එකක්? මොකක් වුණත් කමක් නෑ, ප්ලෑන් කරපු කට්ටියට එයාලගෙ ගමන් ටික යන්න කියල අපි හිතුවා ප්ලෑන් නොකරපු කට්ටියට නියම ප්ලෑන් එකක් දෙන්න.

Read More »
Sinhala

රෑට අනිවා උඩ බලන්න! කොළඹ අහස සිපගන්න, ලංකාවෙ උසම ගොඩනැගිලි 6

ඇඟේ හැප්පිලා පියවි සිහියට ආවත්, ගෝල් ෆේස් වලට යනකම්ම ගියේ සැරින් සැරේට උඩ බල බල. හැන්දෑවෙ අඳුරත් එක්ක, ලයිට් එළියෙන් දිස්න දෙන කොළඹ රූස්ස බිල්ඩිං වල තිබුනෙ මාරම ලස්සනක්.

Read More »
Sinhala

Domino’s, Pizza Hut? රු. 1000ට අඩුවෙන් බඩ පැලෙන්න පීසා කන්න සුපිරි පීසා කඩ 7ක්

ඔන්න ඔය අතරෙ තමයි මට මීටර් වුණේ, අඩු ගාණට රසම පීසා ගන්න තියෙන කඩ ටිකක් හොයන්න, පීසා හට්, ඩොමිනෝස් නැතුව. එතකොට අපිටත් රහ බලන්න පුළුවන්නෙ.

Read More »
Sinhala

Hike නැතුව Bike Ride? සොබාදහම රස විඳ විඳ සුපිරි රෝඩ් ට්‍රිප් එකක් යන්න කියාපු පාරවල් 9ක්

මොකද මේ පාරවල් තමයි බයික් රයිඩ් එකක් දාන්න ලංකාවෙ කියාපුම පාරවල් ටික. ලොකු වියදම් හොටෙල් ඉඳුම් එහෙමත් නෑනෙ. මග අහුවෙන කඩේකින් කාලා, ඔය පාරකින් නාලා, හිතේ හැටියට පරිසරය රස විඳලා…

Read More »
Sinhala

අපේ අයියලා නැට්ට පැත්තෙන් අල්ලගත්ත අධ්‍යාපන අයිතිය

අන්තරේ GMOA එක ඇතුළු සියලුම සංවිධානත් විරුද්ධ වුණේ පෞද්ගලික අංශය විසින් වෙනත් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන එකට විරුද්ධව මිසක් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වැඩිකරලා රජය විසින් ලබාදෙන අධ්‍යාපන අවස්ථා ගණන වැඩිකරන්න කියන එකට නොවේ.

Read More »
Sinhala

ගාන්ධිව දන්නවා, ඒත් නාතුරාම්ව දන්නවද?

ගාන්ධි පටන්ගත්ත මාරාන්තික උපවාස නිසා හින්දූන්ගේ අනන්‍යතාවයට සහ අයිතිවාසිකම්වලට හානියක් වන බවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එකත් අසාධාරණ බව සහ ජාතිදෝහී ක්‍රියවක් බවට නාතුරාම් තුල තිබුන දැඩි විශ්වාසයක්. නාතුරාම්ට අනුව මහත්මා ගාන්ධි කියන්නේ හින්දු ජාතියත් නිදහස් සටනත් පාවාදුන් ද්‍රොහියෙක්.

Read More »