Sinhala

පොඩි බඩගින්නට සුපර්! රු. 100ට අඩුවෙන් රස වෑහෙන සමෝසා රස බලන්න කියාපු කඩ 7ක්

දහසක් වැඩ රාජකාරි මැද්දෙ බොන උදේ තේක උගුරෙන් පහළට ගියාද නැද්ද කියලවත් මතක නැති එකේ නරකද හවසට බොන තේකවත් පොඩ්ඩක් රස කරකර බිව්වොත්. නිකම් නෙවෙයි, උණු කහට රසට නියමෙට කැපෙන කට ගැස්මක් එහෙමත් රස බල බල.

Read More »
Sinhala

ඔරිජිනල් ඉන්ඩියන් ෆුඩ් රස බලන්න කියාපු කඩ 8ක්

නත්තලට, සිංහල අළුත් අවුරුද්දටත් කෑම පිඟානක් එහා මෙහා කර ගන්නෙ සුහදශීලී බව වැඩි කර ගන්න වුනාට මොකද අපි නම් කරන්නෙ කෑම පිඟාන ඉවර කරන එක. අවාසනාවට දෙමළ අළුත් අවුරුද්දෙ අපිට එහෙම කෑම පිඟන් ලැබෙන්නෙ නෑනෙ.

Read More »
Sinhala

හයිෆයි පන්සල්? නෑ.. මේ පෝයට වැඳ පුදා ගන්න අපූරු ලෙන් විහාර 9ක්

එහෙනම් කට්ටියත් එක්ක හෙට පාන්දරින්ම ලෑස්ති වෙන්නකො, මල්, තෙල්, පහන් එහෙම අරගෙන පිටත් වෙන්න. ලොකු විශ්වාසයක් තියෙනව, මේ ඓතිහාසික ලෙන් විහාරයකට ගොඩ වැදුනාම නම් ඔයාලා ගොඩ කාලයක් තිස්සෙ හොය හොය ඉඳපු ඒ නිවීම ටික වෙලාවනට හරි ලැබේවි කියල.

Read More »
Sinhala

රස වෑහෙන කකුළු කරියක් එක්ක පාන්! හොඳම කකුළු කරි ගන්න කියාපුම කඩ 9

හප්පට සිරි, ඔයාලට කකුළු කරි ගැන කියකිය ඉඳල හොඳටම හවස් වෙලා. මම යනව දඩි බිඩි ගාලා බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඕෆ් ඒෂියා එක පැත්තට. ඒ අතරෙ ඔයාලට හොඳ කඩ මොනව හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්නකො, අපි හැමෝටම දැනගන්නත් එක්ක.

Read More »
Sinhala

හිතන් ඉන්නේ “”කලම්බෝ”” පොරක් කියලද? හැබැයි මේ ඉතිහාස කතා දන්නේ නැත්තන් වැඩක් නෑ හොඳේ!

කොළඹ අවට තියෙන, ලංකාවේ ඉතිහාසේ කොටස් හංගාගත්ත තැන් කීපයක් ගැන විස්තර ටිකක් තමයි අපි මේ කිව්වේ. මේ වගේ තවත් අපූරු තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ ටික ගැනවත් නොදැන “කලම්බෝ” පොරක් කියලනම් හිතන්නෙපා හොඳද.

Read More »
Sinhala

ලංකාව ම හොල්ලපු දාම මිනීමරුවන් 3දෙනෙක්!

පිටරටවල්වල අයට කෙසේ වෙතත්, ලංකාවේ අයට මේක තරමක් නුහුරු ටොපික් එකක්. මොකද කොච්චර මිනීමැරුම්, අපරාධ ලංකාවේ සිද්ධවුණත්, මේ වගේ දාම මිනීමැරුම් අපේ රටේ වෙලා තියෙන්නේ අඩුවෙන්.

Read More »
Sinhala

සුන්දර පිටරටක අපූරු සොබාදම් චාරිකාවක්; රු. 50,000ට අඩුවෙන් කාලා ඇඳල, ඇවිදල කරල එන්න කියාපු රටවල් 8ක්

අපි හිතන විදියට නම් සැපට ඉන්නවටත් වැඩිය මේ රටවල් ටික හරියන්නෙ ඇවිදින්න කරන්න, සොබාදහම රස විඳින්න. කොටින්ම කියනව නම් හුදෙකලාව ඉඳගෙන එයාලගෙ ගැමි සිරිත් විරිත්, ජීවන රටා, පාරිසරික අත්දැකීම් ඔයාලගෙ රසබර මතක ගොන්න අතරට එකතු කර ගන්න.

Read More »
Sinhala

කිරි තේ, කහට තේ වගේ නෙවේ මල්ලි ‘බුබුලු තේ’; රු. 500ට අඩුවෙන් ‘බබල් ටී’ බොන්න කියාපු කඩ 4ක්

මේ, ඒක නෙවෙයි කඩ 5කින් ලැයිස්තුව නතර වෙද්දි තමයි මට කල්පනා වුනේ අපි දන්නෙ බබල් ටී කඩ සෑහෙන්න පොඩ්ඩයිනෙ කියල. ඒ නිසා ඔයාලා දන්න කඩයක් දෙකක් හරි එකතු කරල මේ ලැයිස්තුව දිග් ගස්ස ගන්න පොඩි මෙව්වා එකක් දෙන එක ඔයාලගෙ මෙව්වා එක හොඳද.

Read More »