Sinhala

රස අමතක වෙන්න කලින්! රු. 600ට මස් කරියක් එක්ක පරාටා ගෙන්න ගන්න නියම කඩ 6ක්

මෙහෙම ගියොත් පරටා, මස් කරි විතරක් නෙවෙයි රයිස් කඩයක තියෙන කෑම ජාති මොනවද කියලත් අමතක වෙන සීන් එකක් තියෙන්නෙ.
ඒ නිසා.. ඔන්න අද හෙටම, ගෙදරටම ගෙන්න ගෙන රස බලන්න.. උණු උණු පරටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන මස් කරි..

Read More »
Sinhala

කටට රහට කන්න නැති එකේ.. බලල හිත හදාගන්න! ටොප් ඉවුම් පිහුම් ෆිල්ම් 6ක්

අඩුම තරමෙ ඉස්සර කාපුව මතක් වෙන්නවත් කියල, ඔය බර දාලා නයිට් ටයිම් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් අතරට.. එකතු කරගන්න සුපිරිම ‘චෙෆ්, කුකින්ග්’ ෆිල්ම් ටිකකුත් ඔයාලට කියන්න!

Read More »
Sinhala

පඩි කපලද? අවුලක් නෑ.. ගෙදර ඉඳන් හම්බ කරන්න හොඳම ඔන්ලයින් ජොබ් 5ක්

හැබැයි ඉතින් එහෙමයි කියල ආයතනවලට දොස් කියන්නත් බෑ. මොකද එයාලත් හම්බකරල එපැයි අපිට ගෙවන්න. ඒ නිසා.. කා එක්කවත් තරහ නොවී ගෙදර ඉඳන්ම සල්ලි හම්බ කරන්න, හොඳම ක්‍රම ටිකක් ඔයාලට කියන්නයි අපි අද කල්පනා කලේ.

Read More »
Sinhala

ඇඳිරි නීතිය අස්සේ.. රු. 500ට, රසම බර්ගර් ගෙදරටම ගෙන්න ගන්න කියාපු කඩ 7ක්

පහුගිය දවස් ටිකේ අපි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි එහෙම ගෙන්න ගන්න තැන් ටිකක් කිව්ව නිසා.. අද කල්පනා කලා, කාලෙකට පස්සෙ කට්ටියට සුපිරි බර්ගර්, සබ්මැරීන් ටිකක් ගෙන්න ගෙන රස බලන්න හොඳම තැන් ටිකක් කියන්න.

Read More »