Sinhala

වැස්ස කාලෙ ඇඩ්වෙන්චර්! ලංකාවෙ සුපිරිම ‘රේන් ෆොරස්ට් එක්ස්පෙඩිෂන්’ 4ක්

කිව්ව කියල ඉතින් දැන් තකහනියක් කදමලු බැඳගෙන ටුවර් යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඉවසල ඉන්න. ඉඳලා.. ජුලි මාසෙ මුල් සතියෙ එන නිවාඩුව අල්ලන්න.
අල්ලල ඉතින් බලන්නකො ඔන්න ඔය පහළින් තියෙන ප්ලේස් වලින් එකක් ගලපගෙන වැඩේට බහින්න.

Read More »
Sinhala

කොත්තු, රයිස් කඩේ.. කොරෝනා නිසා ඩවුන්ද? මාසෙන් ගොඩ ගන්න ටොප් ටිප්ස් 5ක්

එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් එපා යාළු. මොකද.. අපි කොයි කවුරුත්, වැටිච්ච ලිං කටෙන්ම එපැයි ගොඩ එන්න. තියෙනව අපේ අදහසුත් එකතු කරල ගලපපු පොඩි පොඩි ට්‍රික්ස්, ටිප්ස් ටිකක්.. ඔයාගෙ කඩේ ගොඩ ගන්න. බලන්නකො, අනිවා වැඩක් වේවි!

Read More »
Sinhala

සුද්දො එනකම්.. ලෝකල් ටුවරිසම් වලින් ගේම ගහන්න, ටොප් ටිප්ස් 5ක්

මේ වෙලාවෙ හොඳට කල්පනා කරල ගේම ගහන්න ඔ්න. නැත්නම්.. තව මාස ගාණකට ගොඩ එන්න වෙන්නෙ නෑ. ඒ නිසාමයි අපිත් කල්පනා කලේ, අපේ අදහස් ටිකකුත් ඔයාලට කියන්න, කොහොමද සුද්දො එනකම් ලෝකල් ට්‍රැවලර්ස්ලගෙන් ගේම ගහන්නෙ කියල.

Read More »
Sinhala

චොක්ලට් අදහන අයට! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න ටොප් චොක්ලට් කෑම 5ක්

අද.. සාමාන්‍යයෙන් වටලප්පම් කන දවස. ඒත් මොනව කරන්නද ඉතින්, මේ කොරෝනා කේස් එක නිසා අපේ රාමසාන් යාළුවන්ව මුණ ගැහෙන්න යන්නත් බෑනෙ.
ඒ නිසා.. ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න ගමන්, හදන්නකො සුපිරි චොක්ලට් ඩෙසට් ටිකක්!

Read More »