Sinhala

Lock Down දවස් ටිකේ! රස බිරියානියක් ගෙන්න ගෙන කන්න කියාපු කඩ 11ක්

ගෙදරින්ම කාලා.. එපා වෙලාද?
සති ගාණකට පස්සෙ, කටට රහට කඩෙන් කෑම වේලක් කන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, අතේ ඇති ගාණට හිතේ හැටියට..
රසම රස, බිරියානි!

Read More »
Sinhala

ඉතුරු කෑමවලින්.. ගෙදරදිම හදාගන්න රස වෑහෙන තවත් කෑම ජාති 5ක්

සමහර මිනිස්සු ඉන්නව කන්න බොන්න තියා ගෙදර දොරේ හාල්, පොල් ටිකවත් හරි හැටි නැති. ඉතින් අඩුම තරමෙ අපි එයාලා ගැනවත් හිතන්න ඕනනෙ. මොකද අපි කෑම ඉතුරු කලොත් තමයි, පිනට දෙන කාට හරි වුනත් ඒවා අරගෙන නැති බැරි අයට බෙදල දෙන්න හැකියාවක් ලැබෙන්නෙ.

Read More »