නිර්මාංශද? අතේ ගාණට හිතේ හැටියට වෙජි කෑම කන්න කියාපු කඩ 7ක්
හැමදාම ඉතින් අපි කිව්වොත් එක්කො මසක් මාළුවක්, නැත්නම් ඉස්සෙක් දැල්ලෙක්, එහෙමත් නැත්නම් බාබකියු මොනවහරි..
හරියන්නෙ නෑනෙ යාළු මේක. මේ වැඩෙන් අපේ වෙජි, වීගන් යාළුවො තනිකරම තනි වෙනවනෙ.
ඇත්තටම හිතට එකඟව ඒක වෙන්න දෙන්න බෑ.