Sinhala

ආදරණීයයන්ගෙ දවසෙ.. අපූරු කෑම වේලකට, එළියට යන්න කියාපු තැන් 7ක්

හැබැයි.. අපි කොහොම කිව්වත්, කිරි ගහට ඇන්න වගේ එදාටත් කෑමම හොයන යාළුවොත් නැතුවම නෙවෙයි. බාග වෙලාවට පිරිමි ළමයගෙ කීමට ඔන්න ගෑණු ළමය යනව. එහෙම නැත්නම් ඒකෙ අනික් පැත්ත. වැඩේ කියන්නේ.. ඒ අතරෙ ඉන්නවනෙ දෙන්නම ප්ලෑන් කරල කෑමට යන අයත්,
මේ.. අපි වගේ අයත්!

Read More »
Sinhala

14 බැරි වුනොත් පහුවෙනිදට හරි! උදේ ගිහින් හවස එන්න කියාපු සොබාදම් උද්‍යාන 7ක්

ම්.. ඉතින් ඒ තැන් ගැන කතා කරන්න නෙවෙයි අපි අද..
ඊටත් පොඩ්ඩක් එපිටට හිතන, නිතරම වගේ සොබාදහමට ඇලුම් කරන, ගහ කොළත් එක්ක ඉන්න ආදරවන්තයින්ට ගැලපෙනම තැන් ටිකක් කියන්න.
ඒ නිසාමයි.. අපේ මේ ලිපිය ලියවෙන්නෙත්!

Read More »
Sinhala

ඉස්සර 100යෙ දැන් 200යෙ! රයිස් කන්න කියාපුම කඩ 6ක්

මතකද?
ඇඟට හොඳ නරක කෙසේ වෙතත්, කටට රහට උණු උණුවට… කට්ටිය පෝලිමේ 100 රයිස් කාපු විදිය. ඉතින්… ඒ වගේ මතකයක් තියාගෙන දැන් පුළුවන්ද කියන්නකො ඉඳල හිටලවත් එහෙම රයිසක් නොකා ඉන්න.

Read More »