Where To Eat This Weekend (12th September)
A list of some of the best places to get food this long weekend.
A list of some of the best places to get food this long weekend.
Here’s how Coco-Cola made your Eat Street a bit better than you’d hoped.
මේ වෙද්දි කොළඹ අයිස්ක්‍රීම් පාලර්ස් වැහි වැහැලා. ඉතින් අපි හොඳ අයිස්ක්‍රීම් වරුවක් ගෙවන්න පුළුවන් තැන් කීපෙක ලිස්ට් එකක් හැදුවා.
කටට රහට, හොඳ පදමට කුළුබඩු එක්වුනු ඔතෙන්ටික් රයිස් එකක් කන්න ආසයිද?
එහෙනම් ඉතින් ලම්ප්රයිස් ම තමයි. මොකද ඔතෙන්ටික් කිව්වට ලම්ප්රයිස්වල තියෙන්නෙ ඉතිං අපිට ම හරියන අපේම ජෙනුඉන් රසක්නෙ.
දැනට අවුරුදු 21ක ඉඳල හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ BMICH එකේ පැවැත්වෙන බුක්ෆෙයා එක, මේ පාරත් සැප්තැම්බර් 20 – 29 අතර කාලේ, උදේ 9 ඉඳන් රෑ 9 දක්වා පැවැත්වෙන්න නියමිතයි.
අපි අද කියන්න යන්නෙ නම් වේල් වොචින්ග් ගැන නෙවෙයි. උදෙන්ම වේල් වොචින්ග් සවාරියක් යන ඔයාට, ආපහු ආවට පස්සෙ දවසෙ ඉතිරි ටික නිදහසේ, රසබර විදියට ගතකරන්න කියාපු විදියක්. ඒ තමයි ‘මිරිස්සේ.. පොකිරිස්සො’!
A list of the types of people you meet at the book fair.