Sinhala

කනවනම්.. මෙන්න කොළඹ රසම රොටි! තලු මර මර දෙසා බාන්න කියාපු කඩ ‍ටිකක්

කටට සැරට උණුඋණුවට කිව්වාම ඉතින්, වෙන මොනවද නේ..
එක්කො මස් කරියක් මාළු කරියක් එක්ක උණුඋණු පාන් ගෙඩියක්, නැත්නම් පොල් සම්බෝලයක් එක්ක බතක් කරවල තෙල් දැමුමක්, එහෙමත් නැත්නම් ආප්පයක් බිත්තර ආප්පයක් එක්ක ලුණු මිරිසක්, මිරිස් හොද්දක්!

Read More »