Sinhala

කෝක් එක්ක! තලු මර මර රස බලන්න සුපිරිම කෑම ජාති 5ක්

හැමදාම කන රයිස් එකෙන්, කොත්තුවෙන් එපිටට…
මොකෝ කියන්නෙ,
අලුත් අවුරුද්දෙ අලුත් වෙනසකටත් එක්ක අලුත් අලුත් දයියා කෑම ටිකක් රස බලමුද?

Read More »
Sinhala

කොළඹ.. සුපිරිම කොත්තු කඩ ටික!

ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් වුණා
ලූනු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි
තකට තකට රිදම් එකට ගාණට හැදුනා…

Read More »
Sinhala

උතුරට ගංවතුර; ‌මේ උදව්කරන්න කාලයයි

ඉතිං මේ වෙලාවේ ගංවතුරට උන් හිටි තැන් අහිමි වෙලා ඉන්න අපේ සහෝදර ජනතාවට උදව්කරන්න ඔයත් කැමති නම්, ඔයාට පුළුවන් මේ සංවිධාන එක්ක එකතුවෙලා ඒක කරන්න.

Read More »
Trending

The Weekend Wrap

The weekend before Christmas! Hoorah! There’s plenty going on this weekend and well through till the end. Have a look here to see what’s on our listings.

Read More »
Sinhala

හායි හූයි ගගා..! මස්, චීස් පිරිච්ච දයියා කෑම තොගයක් කන්න කියාපු කඩ 5ක්

මොකද කියන්නෙ, මෙදාපාර අල්ලමුද හොඳ සැරට, රසට කෑම හැදෙන පොඩි පොඩි කඩ ටිකකට. අතේ තියෙන ගාණට රස වෑහෙන මස් මාළු, රොටි ටිකක් කාලා බඩ කට පුරවගෙන… හායි හූයි ගෑවෙන දිවත් කෝක් බඩියකින් හෙමි හෙමිහිට නිවාගෙන…

Read More »