Sinhala

අළුත් අවුරුදු පාර්ටි කාලේ! තඩි චිකන් පලුවක් එක්ක සුපිරි බිරියානියක් කන්න කියාපු කඩ 8ක්

තවත් ඉතින් මොනවද නේ. මෙච්චර බිරියානි කන්න තැන් තියෙද්දි. හැරත් බඩගින්න දෙපිටින් ගිහිල්ල තියෙන වෙලාවට මේ වගේ බිරියානියක් ගත්ත නම් දෙන්නටම බඩ පැලෙන්න කෑ හැකි. මොකද ඒකත් එක්ක තිබහ නිවෙන්න කෝක් උගුරක් දෙකකුත් බැස්ස කියන්නෙ ආයේ…!

Read More »
Sinhala

චිකන්, බීෆ්, චීස් එක්ක උණු උණු රොටි! රු. 500ට ෂවර්මා කන්න කියාපු කඩ 6ක්

ඉස්සර නම් අපි ඕවට කිව්වෙ මස් රොටි කියල. ඒත් පස්සෙ ඒවට චීස්, එළවළු අඩුමකුඩුම ටිකක් එකතු වෙලා ෂවර්මා වුණානෙ. අන්න ඊට පස්සෙ තමයි සෝස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙමත් එක්ක උණුඋණුවට සමාජෙට බැස්සෙ!

Read More »