Sinhala

සුපිරි මාළු හොද්දක් එක්ක ආප්ප, බිත්තර ආප්ප රස බලන්න කියාපු කඩ 6ක්

හැන්දෑවට උණු උණු ආප්පයක් බිත්තර ආප්පයක් එක්ක රස කට්ට සම්බෝලයක් හරි මාළු හොද්දක් හරි ගලපලා, පදමට බඩ කට පුරව ගන්න හොඳ කඩ ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, අඩු ගාණට කොළඹ අවටින්ම!

Read More »