වන පියසක තුරුලේ නිවාඩුව ගත කරන්න! උදේ ගිහින් හවස එන්න අපූරු සොබාදම් චාරිකා 8ක්
ලොකු ටුවර් පොඩි ටුවර් කියල නෑ. මේ ගොඩක් තැන් කොළඹ අවට නිසා, ඒවයෙ පාරිසරික වටිනාකම රැකගන්න හැමෝම මතක තියාගන්න ඕන හොඳද. නැත්නම්, කොළඹ අපිටත් තව ටික කාලෙකින් හුස්ම ගන්න බැරි ප්‍රශ්න එයි හොඳේ!