පොඩි අතපසු වීම්වලට ලොකු රණ්ඩු!
කොරෝනා ඉවරවෙලා ආයෙ පරණ විදියට සතිය ම ඔෆිස් යනවද, දිගට ම ගෙදර ඉන්නවද?
සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත.
හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්.. අපේ හුදකලා විරාමයත්!
කොළඹට යන එන අයට නැවුම් අත්දැකීමක්!
කාලෙකට පස්සෙ ඉතින්..
එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ රවුමක් ගහද්දී..
හිතුනා උණු උණු අපේ ටයිප් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්නම ඔ්න කියලා..
ඇමරිකාවේ 49 වැනි උප ජනාධිපති.
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් මළයා එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ…”