බත් කොලේ ඔතපු බත හැමදාම කන ඔයාලට..
මෙන්න උණු උණුවට කෙහෙල් කොල, නෙළුම් කොල වලට බෙදෙන බත් කන්න නොම්මර එකේ ප්ලේස් ටිකක්.
ඒසී. එකට වෙලා සුවපහසුව ඉඳගෙන බඩකට පිරෙන්න කෑම කනවට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..
ගහක කොළක හෙවණේ හුලං පොදක් ඇඟේ දැවටි දැවටි නිදහසේ කෑම කන එක..
ඇත්තටම ඒක වෙනමම කලාවක්..!
මුරුසිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි!
Here’s how you improved your ordinary meals with a dollop of Astra Mayo.
සීතල කාලේ.. පොඩ්ඩක් උෂ්ණ දේවල් කෑවට අවුලක් නෑනෙ යාළුවේ!
ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්න ඔයාලට, හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු ඉස්සො, දැල්ලො, මාලු රෙසිපි 5ක්…
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට..
මොකද කියන්නෙ? හැන්දෑවක් අල්ලල යමුද කට්ටියත් එක්ක ටොප් සයිවර් පාරක් දාන්න..
ඔන්න කඩ ටික තියෙනව පහලින්. බලල කරල ගලපගන්නකෝ!