පංකාදු.. ස්නැක් එකක් රස බලලා, උණු උණු කෝපියක් බොන්න කියාපු තැන් 5ක්
හැමදාම රයිස්, කොත්තු කන්න.. නැත්නම් බොන්න යන්න, ඇවිදින්න යන්න..
ඇත්තටම නිකම් නිදහසේ පොඩි කයියක් දාගෙන ඉන්න, පුංචි රස කෑමක් බීමක් එක්ක රිලැක්ස් වෙන්න තැනක් ඇත්තෙම නැද්ද අප්පා..?
හැමදාම රයිස්, කොත්තු කන්න.. නැත්නම් බොන්න යන්න, ඇවිදින්න යන්න..
ඇත්තටම නිකම් නිදහසේ පොඩි කයියක් දාගෙන ඉන්න, පුංචි රස කෑමක් බීමක් එක්ක රිලැක්ස් වෙන්න තැනක් ඇත්තෙම නැද්ද අප්පා..?
ඉස්සර නම් තිබ්බා ඉතින් රු. 100, 150 රයිස් පවා. ඒත් දැන් කොහෙද? ආර්ථිකේ සුපිරිනෙ. ඉතින් ඒ ඔක්කොම රු. 200න් වගේ යන්නෙ. ඒත් හැබැයි ඒ කොලිටියටම.. තඩි රයිස් එකක්, හිතේ හැටියට, බඩ පැළෙන්න රස බලන්න කියාපු කඩ ටිකක්..
සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි
හැමදාම කිව්වෙත් ඉතින් වනමැද සැඟවුනු සුන්දර නවාතැන් ගැන තමයි. හැබැයි මේ පාර කල්පනා කලා ඒකෙනුත් පොඩ්ඩක් ඔබ්බට ගිහින් වෙනස්ම අත්දැකීමක් ගන්න කියාපු තැන් ටිකක් කියන්න. ඒ තමයි ඇත්තටම.. ගහකොලින් මුලුමනින්ම වටවුනු පරිසරයක, ගස් උඩ හදපු සුපිරි ට්‍රීහවුස් ටිකක්.
පලතුරු බීමක නිකම්ම පලතුරකට වඩා වැඩි සීනි සහ කැලරි ප්‍රමාණයක් අඩංගුයි.
හැමදාම.. චිකන්, පෝර්ක්, බීෆ් ගැන කතාකරන එකේ. මම හිතුවා මේ පාර රස වෑහෙන මට්න් කරියක් එක්ක.. රොටි, බත්, පාන්, පිට්ටු ටිකක් හිතේ හැටියට කන්න නියම තැන් ටිකක් ඔයාලට කියන්න කියලා..!