Trending
Here’s How Mayo Makes Everything Tastes Better!
Here’s how you improved your ordinary meals with a dollop of Astra Mayo.
Here’s how you improved your ordinary meals with a dollop of Astra Mayo.
සීතල කාලේ.. පොඩ්ඩක් උෂ්ණ දේවල් කෑවට අවුලක් නෑනෙ යාළුවේ!
ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්න ඔයාලට, හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු ඉස්සො, දැල්ලො, මාලු රෙසිපි 5ක්…
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට..
මොකද කියන්නෙ? හැන්දෑවක් අල්ලල යමුද කට්ටියත් එක්ක ටොප් සයිවර් පාරක් දාන්න..
ඔන්න කඩ ටික තියෙනව පහලින්. බලල කරල ගලපගන්නකෝ!
ඡන්දෙන් පස්සෙ.. දිනපු කට්ටිය කොහොමත් සෙට්වෙනවනෙ. ඒත් පැරදිච්ච ජනතාව?
එයාලත් හොඳහැටි සෙට්වෙනව යාළු.. කොටින්ම කියතොත් හැමදාම පැරදිලත් දේශපාලඥයන්ට වැඩිය අපේ ඈයො අඩිය ගහනව.