Mount Lavinia Children's Park

Station Road, Mount Lavinia

This is quite possibly the nicest park space in Colombo, if you can get past the sometimes defensive security guards. The Mount Lavinia Children's Park is quite expressly for children, at least until four. Even then, certain activities (playing cricket or football for example) are banned. These rules, however, are part of what makes the space so peaceful. That plus the view.

Mount Lavinia's Children's Park Mount Lavinia's Children's Park


The park is perched above the Mount Lavinia Hotel and the ocean. It's a serene public space where you can hear and smell the sea but still be surrounded by green. They have a huge lawn, ample playground equipment, a full basketball court and even a small lending library.

Gazebo At Mount Lavinia's Children's Park Gazebo At Mount Lavinia's Children's Park


The Mount Lavinia Children's Park is open from 7 AM to 7 PM daily. As the name suggests, it's best to bring a kid.

 

Tip

Bring a child for easy entrance. Otherwise come after four. Check out the view of the ocean and the Mount Lavinia Hotel.
Posted by on 07 September 2012
Back to Latest Review
මේ කොළඹ ලස්සනම උද්‍යාන අවකාශය වෙන්න ඇති. ‍ එහෙත්, ඒ සමහරවිට ඔබ වළක්වන ආරක්ෂක නිලධාරීන් පසුකර යන්න ලැබුණොත් පමණයි. ගල්කිස්ස ළමා උද්‍යානය ප්‍රකාශිත ලෙසම ළමයින්ටයි. අඩු ගානේ සවස හතර වනතෙක් හෝ එහෙමයි. ඒ දක්වාත් ක්‍රිකට් හෝ පාපන්දු සෙල්ලම් කිරීම වැනි ඇතැම් ක්‍රියා එහි තහනම්. මේ නීති නිසා කමයි, මේ ස්ථානය සන්සුන් එකක් වී තිබෙන්නේ. එපමණක් නොවෙයි එැන මනරම් දර්ශනයක්.

Mount Lavinia's Children's Park ගල්කිස්ස ළමා උද්‍යානය


උද්‍යානය පිහිටා තිබෙන්නේ මවුන්ට් ලැවීනියා හෝටලයට හා සාගරයට ඉහළින්. එය ශාන්ත, ප්‍රසිද්ධ අවකාශයක්. එහිදී ඔබට හරිත පැහැ පරිසරයකින් වට වී හිඳගෙන මුහුදේ සුවඳ විඳින්නත් හඬ අහන්නත් පුළුවන්. එහි දැවැන්ත තණබිමකුත්, විසල් ක්‍රීඩාපිටියකුත්, පූර්ණ බාස්කට්බෝල් පිටියක් හා කුඩා පොත් බැහැර දෙන පුස්තකාලයකුත් තිබෙනවා.

Gazebo At Mount Lavinia's Children's Park ගල්කිස්ස ළමා උද්‍යාලයේ ගිම්හාන කුටිය


ගල්කිස්ස ළමා උද්‍යානය උදේ හතේ සිට සවස හත දක්වා දිනපතා විවෘතයි. නමින් කියවෙන ආකාරයටම එය ළමයකු රැගෙන යාමට කදිම ස්ථානයක්.
Posted by on 24 September 2012
Back to Latest Review
கொழும்பின் அழகான பூங்காவாக கருதப்படக்கூடிய இடம் மவுன்ட் லவீனியா சிறுவர் பூங்காவாகும். பிற்பகல் 4 மணிவரை இப்பூங்காவிற்குள் சிறுவர்களை மட்டுமே அனுமதிப்பார்கள். மற்றும் எந்த நேரத்திலும் இங்கு கிரிக்கட், கால்பந்து போன்ற சில விளையாட்டுக்கள் தடைசெய்யப்பட்டுள்ளன. இந்த இறுக்கமான சட்டங்கள் இவ்விடத்தை அமைதியாக வைத்திருக்க உதவுகின்றது. அந்த அமைதி; அழகுக்கு அழகுசேர்க்கின்றது.

Mount Lavinia's Children's Park Mount Lavinia's Children's Park


இந்த பூங்கா மவுன்ட் லவீனியா ஹோட்டலுக்கும் கடலுக்கும் இடையில் அமைந்துள்ளது. இந்த பொதுமக்களுக்கான இடம் சாந்தமானது. பசைபசேலின்ற இவ்விடத்திற்கு கடலின் மணமும் ஓசையும் காற்றோடு கலந்துவரும். இங்கு பரந்த புற்றரையும், போதியளவு விளையாட்டு மைதான உபகரணங்களும், முழுமையான கூடைப்பந்து அரங்கும், ஒரு சிறிய இரவல் நூலகமும் உண்டு.

Gazebo At Mount Lavinia's Children's Park Gazebo At Mount Lavinia's Children's Park


இந்த பூங்கா காலை 7 மணிமுதல் மாலை 7 மணிவரை திறந்திருக்கும்.

Comments

Tip: Login to get your comment approved instantly