See More »

කමු (අවන්හල්)

පෙරේරා ඇන්ඩ් සන්ස් - Perera & Sons

අපි මීට පෙරත් ෂෝර්ට් ඊට්ස් ගැන කතා කරලා තියෙනවා. මේ පේස්ට්‍රි ගල්වපු රසබර චතුරශ්‍ර, වෘත, ත්‍රිකෝණ තමයි ස්පැනිෂ් ටැපාස් වලට ලංකාවේ පිළිතුර. කොක්ටේල් පාර්ටි වලට කටගැස්ම, කෑම වෙලාවල් අතර අමතර කෑම, ගොඩක් කෑවොත් සම්පුර්ණ කෑම වේලක්ම වෙන දෙයක් තමයි ෂෝර්ට් ඊට්ස්. ඒවා තමයි කොළඹ කෑමවල මුද්‍රාව. කොත්තු ආවේ මඩකලපුවෙන්. රොටි ආවේ හික්කඩුවෙන්, ඉන්දි ආප්ප දිවයින පුරාවටම. ඒත් ෂෝර්ට් ඊට්ස් නම් කොළඹින්. යුරෝපියන් පේස්ට්‍රි වගේම සීනි සම්බෝල, කරි සෝස්, සැර මාළු දාපු දේශීය ෂෝර්ට් ඊට්ස් වුණත් තියෙනවා. කොළඹ වැසියන්ගේ උපන්දින සාද, මංගල උත්සව, මල ගෙවල් වගේ මේ හැම තැනකම ෂෝර්ට් ඊට්ස් ප්‍රධාන තැනක් ගන්නවා.B H Read More»
Thumbnail for පෙරේරා ඇන්ඩ් සන්ස් - Perera & Sons

පෙරේරා ඇන්ඩ් සන්ස් - Perera & Sons



මූන් රිවර් - Moon River

ඒක වෙලාවකට හිතෙනවා කොළඹ කොච්චර චීන අවන්හල් තියෙනවද කියලා. වායුසමීකරණය කරන ලද වාඩිවෙලා ආහාර ගන්න පුළුවන් අවන්හල් ගණන් කරලා බැලුවොත් චීන අවන්හල් තමයි අනිත් ඒවාට වඩා වැඩි වෙන්නේ. ශ්‍රී ලාංකික අවන්හල් වලටත් වඩා චීන අවන්හල් තියේවි. මම හරියාකාර සංගණනයක් කරලා නැහැ. ඒත් අඩුම තරමේ චීන අවන්හල් 100ක්වත් කොළඹ නගරයේ ඇති.හොට් බටර් කට්ල්ෆිෂ් පිඟන් මිලියනයක් කාලා බැලුවට පස්සෙවත් හිතෙන්නේ නැද්ද ඇයි ඔබ වෙනස් තැනකට නොයන්නේ කියලා? අපිට තායි අවන්හල් තව ටිකක් තිබුණොත් කොහොමද? කියුබන් අවන්හල් කොහොමද? මයන්මාර් නැත්නම් සෙනෙගාල් අවන්හල් කොහොමට ඇද්ද? ඒත් කොළඹ ජනගහනයෙන් විශාල කොටසකට චීන අහාර තමයි හුරුපුරුදු. Read More»
Thumbnail for මූන් රිවර් - Moon River

මූන් රිවර් - Moon River



See More »

බොමු (බීමහල්)




See More »

බලමු (ස්ථාන)



See More »

ගමු (සාප්පු)



See More »

ඉමු (හෝටල්)



Loading Places Nearby...

See More »

කමු (අවන්හල්)





See More »

බොමු (බීමහල්)




See More »

බලමු (ස්ථාන)



See More »

ගමු (සාප්පු)



See More »

ඉමු (හෝටල්)

සරායී විලේජ් (වීරවිල) - Saraii Village (Weerawila)

සරායී විලේජ් සරල, සාම්ප්‍රදායික නවාතැන් පහසුකම් සහ කදිම රයිස් ඇන්ඩ් කරි තියෙන පුංචි හෝටලයක්. මෙහෙ කෑමට අවශ්‍ය ද්‍රව්‍ය හොයාගන්නේ ගමේම කඩවලින්. ලක්ෂ ගණනක් තරු යට ගමේ කෑම කාලා අසළ පිහිටි යාල වනය දිහා බලාගෙන ගස් පැලක නිදාගන්න තියෙනවනම් ඒක වාසනාවක්. ගොඩක් ශ්‍රී ලාංකික හෝටල් බටහිර ප්‍රමිතීන් වල ගෘහ නිර්මාණය කරන්න ගිහින් අන්තිමට අවට තියෙන ස්වභාවික ලස්සනට නොගැලපෙන කැත ගොඩනැගිලි හදාගන්නවා. සරායී වැඩකරන්නේ අවට පරිසරයේ විදිහට. යාන්තම් සුවපහසු වෙන්න අවශ්‍ය දේවල් විතරයි මෙහෙ තියෙන්නේ. ඒක කදිම අත්දැකීමක්. Read More»
Thumbnail for සරායී විලේජ් (වීරවිල) - Saraii Village (Weerawila)

සරායී විලේජ් (වීරවිල) - Saraii Village (Weerawila)






අලුත් උත්තර

Login with Facebook


ඇයි? ලොග් වීමෙන් ඔබට පාඨක පිටුවකුත්, ප්‍රශ්න ඇසීමේ හැකියාවත් ලැබෙන අතර ඔබ ලබාදුන් කමෙන්ටු එසැනින් අඩවිය මත දිස් වෙනවා.



කරමු (උත්සව/සිදුවීම්) »


කරමු (උත්සව/සිදුවීම්)

  • Today
  • Monday (22nd)
  • Tuesday (23rd)
  • Wednesday (24th)
  • Thursday (25th)
  • Friday (26th)
  • Saturday (27th)
Exhibition Of Chathurika Jayani

Exhibition Of Chathurika Jayani

If you are looking for something arty to feast your eyes on, Paradise Road Galleries has Chathurika Jayani's paintings. Chathurika Jayani is an emerging contemporary artist.In this series of work … Read More »
The Bridal Fair 2014

The Bridal Fair 2014

Let's say you've kissed the toad and got your prince or princess and they've asked you the question and you have said yes. What to do next if you don't … Read More »
Set For Peace Sri Lanka

Set For Peace Sri Lanka

Celebrate World Peace Day when DJs from all over  meet up and play their set for peace at Park Street Mews.DJs SET TIMESClifford Issac 3.00pm - 3.30pm Bran Jegan - 3.30pm … Read More »
Blood Donation 2014

Blood Donation 2014

A bunch of people who care much and do a whole lot of charity work are having a blood donation. They call themselves the Be The Change Foundation and this … Read More »
Artist Table with Jagath Weerasinghe

Artist Table with Jagath Weerasinghe

Here's an experience to explore. How appealing would it sound if we were to say you could dine in a gallery with some of the gallery's leading artists? Join your … Read More »
Kama Presents The 100,000 Party

Kama Presents The 100,000 Party

How do you celebrate 100,000 likes on Facebook? Do a Kama - throw a party.Kama Colombo is throwing a party to celebrate all their  Facebook likes. Also they are throwing around … Read More »
Dora In Sri Lanka

Dora In Sri Lanka

For the kids and mummies with kids who love Dora the Explorer, Dora is going to be here in Sri Lanka. Dora the Explorer to be more precise. Where? At … Read More »
  • Today
  • Monday (22nd)
  • Tuesday (23rd)
  • Wednesday (24th)
  • Thursday (25th)
  • Friday (26th)
  • Saturday (27th)