අතේ තියෙන ගාණ බලල ගන්න: හොඳම සෙල්ෆි ෆෝන් 16ක්.

'සෙල්ෆි' කිව්වාම අද රටේ දන්නැති කෙනෙක් නැති තරම්. වැඩිය ඕන නෑ, ඔය අවුරුදු 8, 10 කොල්ලොත් සෙල්ෆි වීඩියෝ හදල ෆේස්බුක් එකට දාන්නෙ. 2003, 2004 වගේ කාලෙ ආපු ෆෝන් වලත් ඉදිරිපස කැමරාවක් තිබුණට ඒ දවස් වල නම් වැඩියෙන්ම කලේ වීඩියෝ කෝල් ගන්න එක තමයි.

2009 දි විතර තමයි සෙල්ෆි කලාව ලොකුවටම කරලියට එන්නෙ. ඒ නිසාම වගේ 2010 ඇපල් iPhone 4 වගේ ජංගම දුරකථන වලට තත්වයෙන් උසස් ඉදිරිපස කැමරා එන්න පටන් ගත්තා. හැබැයි මේ සෙල්ෆි කලාවට ප්‍රසිද්ධිය ලැබෙන්නෙ නම් අද තියෙන ගොඩක් කලා වලට ප්‍රසිද්ධිය ගෙනාපු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්' වගේ සේවා වලින් තමයි.

අවුරුදු දෙක තුනක් වගේ පොඩි කාලයකදි මුළු ලෝකයම අල්ලපු සෙල්ෆි කලාව නිසා වාසිය ලැබුණෙ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදකයින්ට. මුලදි මුලදි නම් එයාල ගොඩක් අසරණ වෙලා හිටියෙ; ඉදිරිපස, පිටුපස හොඳම කැමරා දෙකකුත් දාලා, ෆෝන් එකේ අනික් වැඩ කිඩ ටිකත් හොඳටම හදල අඩු ගාණට දෙන්න කොහොමද කියන එක ගැන. හැබැයි 2012 විතර වෙද්දි ඒ ප්‍රශ්නෙත් හරි ලස්සනට විසඳුණේ චීන නිෂ්පාදකයො වැඩේ අතට ගත්තට පස්සෙ. අඩු නිෂ්පාදන වියදමකින් චීනෙන් එළියට ආපු ස්මාර්ට් ෆෝන් වල තත්වය ටිකක් බාල වුනත් අඩු ගාණට වැඩේකෙරෙන නිසා චීන නිශ්පාදන ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ වුනා.

කොහොම වුනත් සෙල්ෆි කලාව නම් දැන් නැගලම ගිහින් තියෙන්නෙ. කොටින්ම කියනව නම් ගංවතුරක් ආවත් සෙල්ෆියක් ගහන්න අපේ අය අමතක කරන්නෙ නෑ. ඉස්සර නම් ෆෝන් එකක් ගන්න ගියාම අපි ඇහුවෙ රැම් එක කීයද, ප්‍රොසෙසරේ මොකක්ද කියල. ඒත් දැන් අහන්නෙ 'ෆ්‍රන්ට් කැම්' එක කියද කියල.

ඔන්න ඒනම් අදින් පස්සෙ කඩවල් ගාණෙ ඇවිද ඇවිද විස්තර අහ අහ කරදර වෙන්න ඕන නෑ. පහලින් තියෙනව රු. 50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම 'සෙල්ෆි ෆෝන්' 16ක්ම. අතේ තියෙ ගාණට හරියන එකක් බලල ගන්නකො එහෙනම්.

රු. 40,000ට වැඩි

1. Sony Xperia M5 Dual

  • රු. 45,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 13යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 2.0 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එකේ විශේෂත්වය තමයි ධූවිල්ලෙන් වගේම මීටර 1.5 ගැඹුරු වතුරෙත් ආරක්ෂිතව තියෙන එක.    

2. Xiaomi Mi4

  • රු. 45,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 2.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • ඒත් මේ ෆෝන් එකට මෙමරි කාඩ් ගහන්නත් බෑ, NFC දත්ත හුවමාරු ක්‍රමයත් නෑ.  

3. Sony Xperia C5 Ultra

  • රු. 42,500ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙවන.
  • ස්ක්‍රීන් එක අඟල් 6යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරියක් ගිගා බයිට් 16යි.
  • හැබැයි මේකෙ පිටිපස්සෙ කවරය නම් ප්ලාස්ටික් වලින් තමයි හදල තියෙන්නෙ.

4. Huawei Ascend P7

  • රු. 42,500ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.8 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • සුවිශේෂී සෙල්ෆි පැනරෝමා පහසුකම තියෙනව.

රු. 40,000ට අඩු

5. HTC Desire Eye

  • රු. 40,000ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.2යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 2.3 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එක ධූවිල්ලෙන් වගේම මීටරයක් ගැඹුරු වතුරෙ විනාඩි 30ක් ආරක්ෂිතව තියන්න පුළුවන්.

6. Asus Zenfone Selfie

  • රු. 37,500කට විතර ගන්න පුළුවන්.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • පොඩි ප්‍රශ්නයකට කියල තියෙන්නෙ මේ ෆෝන් එකේ NFC දත්ත හුවමාරු පහසුකම නැති එක තමයි.

7. Samsung Galaxy E7

  • රු. 37,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.2 Ghz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • ස්‍ක්‍රීන් රෙසලූෂන් පික්සල් 720යි තියෙන්නෙ.

8. HTC Desire 826 Dual Sim

  • රු. 35,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 13යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

9. Huawei Honor 6

  • රු. 35,000ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

10. Sony Xperia C4

  • රු. 32,500කට විතර ගන්න පුළුවන්.
  • මෙගා පික්සල් 5ක ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එක හදල තියෙන්නෙ තනිකරම ප්ලාස්ටික් වලින්.

11. Huawei Ascend P6

  • රු. 32,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 4.7යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.6 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

රු. 30,000ට අඩු

12. Oppo F1

  • රු. 30,000කට විතර ගන්න පුළුවන්.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මෙට්ල් ඇලෝයි බොඩි එකක් තියෙන්නෙ.
  • හැබැයි ස්ක්‍රීන් රෙසලූෂන් ටිකක් අඩුයි එක. (පික්සල් 720යි)

13. HTC Desire 816

  • රු. 30,000ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි. ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1.5යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.

14. Sony Xperia C3

  • රු. 30,000ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 5 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.2 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.

රු. 20,000ට අඩු

15. Galaxy J7 Dual 4G

  • රු. 28,500කට විතර ගන්න පුළුවන්.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1.5යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆොන් එකේ NFC දත්ත හුවමාරු පහසුකම නම් නෑ.

16. Huawei Honor 3C

  • රු. 17,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 1යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.6 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.             

ඒක නෙවෙයි මෙතන නැති තව හොඳ හොඳ 'සෙල්ෆි ෆෝන්' ඔයාල ලඟත් ඇති. ඒවත් කමෙන්ට් කරගෙනම යන්න. යාළුවන්ට බලාගන්න පුළුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide