රාමසාන් සමරන්න බිරියානි සවාන් ගන්න පුළුවන් තැන් – 2021.

හෙට අනිද්දට රාමසාන් එනවා.. කොරෝනා වසංගතය හොඳට ම නරක අතට හැරිලා තියන වෙලාවක් නිසා ඔක්කොම නෑදෑයෝ, යාළුවෝ, හිතමිතුරෝ එකතු කරගෙන උත්කර්ෂයෙන් රාමසාන් සමරන්න බැරි වුණත්, පවුලේ ළඟ ම අයත් එක්ක පරිස්සමෙන් කාල බීල සතුටින් දවස ගෙවන්න කාගෙන්වත් බාධාවක් නෑ.

ඉතින් මේ පාර රාමසාන් එකට රස බිරියානි සවානක් ගන්න පුළුවන් තැන් ගැනයි මේ අපි කියන්න හදන්නේ.

මේක දිගට ම අප්ඩේට් වෙන ලැයිස්තුවක්. ඒ නිසා ඔබත් රාමසාන් එකට සවාන් සපයන රෙස්ටොරන්ට් එකක් කරනව නම්, මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න කැමති නම්, 0760106226 අංකයෙන් අපිට කතා කරන්න. නැත්තං ads@yamu.lk ලිපිනයට ඊමේල් එකක් දාන්න.

Elevate

කොළඹ තියන උසම රූෆ්ටොප් බාර් එක වෙන එලිවේට්, මෙදා පාර රාමසාන් එකට චිකන්, මට්න් සහ වෙජි විදිහට බිරියානි ජාති තුනක් ලෑස්ති කරලා තියනවා. මිංචි සම්බෝල, රයිතා, බටු මෝජු, උම්බලකඩ සම්බෝල/ සීනි සම්බෝල, මික්ස්ඩ් වෙජි කරි (කජු සහිත) සහ තම්බපු බිත්තර මේ සවානට ඇතුළත්. 

මේ ඇරුණම ලෑම්බ් කොෆ්තා, ස්ප්‍රින්ග් රෝල්ස් වගේ ජාති එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. මතක ඇතිව පැය හයකට කලින්වත් ඕඩර් එක දෙන්න.

මිල:

චිකන් බිරියානි – රු. 4800 (4 දෙනෙකුට), රු. 7200 (6 දෙනෙකුට)

මට්න් බිරියානි – රු. 6200 (4 දෙනෙකුට), රු. 8900 (6 දෙනෙකුට)

වෙජි බිරියානි – රු. 4000 (4 දෙනෙකුට), රු. 6000 (6 දෙනෙකුට)

සම්පූර්ණ මෙනු එක බලන්න මෙතන ක්ලික් කරන්න.

අමතන්න: 0766527203/ elevate.appigo.co/webstore

Isso

කොළඹ තියන ඉස්සො ස්පොට් එක, ඉස්සො එකේ ඉස්සො බිරියානි සවාන් එක 8 දෙනෙකුට ඇති. මිංචි චට්නි, රයිතා, මැලේ අච්චාරු සහ තම්බපු බිත්තර තමයි මේකේ අඩංගු ජාති.

මිල: රු. 8990

අමතන්න: 0117770300

Chana's

කොළඹින් හම්බෙන හොඳ ම බිරියානිවලින් එකක් චානාස් එකේ චිකන් බිරියානි. මෙතන හයිද්‍රබාද් ඩම් බිරියානි චිකන් සහ මට්න් වර්ග දෙකෙන් ම එනවා. ඒ එක්ක ම තන්දුරි චිකන්, රයිටා, ග්‍රීන් පීස් සහ කජු කරියක් සහ මැලේ අච්චාරු හම්බෙනවා. ඇණවුම දෙද්දි ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ. 

මිල:

චිකන් – රු. 3650 (4 දෙනෙකුට), රු. 5690 (8 දෙනෙකුට)

මට්න් – රු. 4150  (4 දෙනෙකුට), රු. 6940 (8 දෙනෙකුට)

අමතන්න: 0117939788/ 0775133655

Dinemore

ඩයින්මෝර් එක මැයි 11 වෙනිදා වෙනකන් චිකන් බිරියානි සවාන් ඕඩර්ස් බාරගන්නවා. බිරියානි ඇරෙන්න වෙනසකට වගේ ගී රයිස් සවාන් වුණත් මෙතනින් ගන්න පුළුවන්.

මිල: 

චිකන් බිරියානි – රු. 4800

ගී රයිස් – රු. 4800

අමතන්න: 0115661661

Gi-Gi Flavours

ශ්‍රී ලංකන් විදිහට චයිනීස් කෑම හදන තැනක් විදිහට හොඳ සේවාවක් සපයන ගි ගී ෆ්ලේවර්ස් එකෙනුත් මේ අවුරුද්දේ රාමසාන් වෙනුවෙන් බිරියානි සවාන් ලෑස්ති කරලා තියනවා. චිකන් සහ බීෆ් ජාති දෙකෙන් ගන්න පුළුවන්. ලූනු අච්චාරු, උම්බලකඩ සම්බෝල, ග්‍රීන් පීස් කරි, රයිතා විතරක් නෙමෙයි, ඩෙසට් එකට වටලප්පමකුත් හම්බෙනවා.

මිල: 

චිකන් බිරියානි – රු. 4400

බීෆ් බිරියානි – රු. 4900

අමතන්න: 0779966519

Arabian Knights

ඇරෙබියන් නයිට්ස් එකේ ඊද් ස්පෙෂල් රෝයල් සහන් එකට ස්මෝකි රයිස්, ග්‍රිල්ඩ් චිකන්, කෙබාබ් (කොෆ්තා/ ඔර්ෆාලි/ ටික්කා), ෂවර්මා, කඩල කරි, තක්කාලි ඩිප් එකක්, සලාද එක්ක සොෆ්ට් ඩ්‍රින්ක්ස් සහ වටලප්පම් ඇතුළත්. පස් දෙනෙකුට හොඳට ම ඇති.

මිල: රු. 3950

අමතන්න: 0112301031/ 0112301032/ 0770364115

Cakes & Bakes

කේක්ස් ඇන්ඩ් බේක්ස් එකෙන් රාමසාන් සීසන් එකට ස්පෙෂල් බොම්බේ බිරියානි සහ ස්ට්‍රින්ග් හොපර් පිලාවු කියන සවාන් දෙක හඳුන්වල දීල තියනවා. උම්බලකඩ සම්බෝල, අන්නාසි කරි, මැලේ අච්චාරු, බේක්ඩ් චිකන්, ග්‍රීන් පීස් සහ කජු කරි එක්ක උණු උණු චොක්ලට් පුඩිමකුත් හම්බෙනවා.

මිල:

ස්ට්‍රින්ග් හොපර් පිලාවු – රු. 3900

ස්පෙෂල් බොම්බේ බිරියානි – රු. 4500

අමතන්න: 0775435445/ 0764412793

Saveira Indian Restaurant

සවෙයිරා එකෙනුත් මට්න් සහ චිකන් ජාති දෙකෙන් ම බිරියානි සවාන් ලබාගන්න පුළුවන්. කරීඩ් චිකන්, රෝස්ට් චිකන්, උම්බලකඩ සම්බෝල, රයිතා, අච්චාරු, ග්‍රීන් පීස් කරි සහ වටලප්පම් එහෙමත් මේකට ඇතුළත්. මැයි 12  වෙනිදා වෙනකන් ඕඩර්ස් බාරගන්නවා.

මිල:

චිකන් – රු. 3500

මට්න් – රු. 5000

අමතන්න: 0112554344

Habibiz Sri Lanka

හබිබිස් ශ්‍රී ලංකා එකේ තන්දුරි චිකන් බිරියානි එක සෑහෙන ප්‍රසිද්ධයි. ඒ ඇර එයාල ළඟ චිකන් ඩම් බිරියානි, බීෆ් බිරියානි, මට්න් බිරියානි සහ චිකන් ෆ්‍රයිඩ් රයිස් සවාන් එහෙමත් තියනවා. ඊද් දවසට කලින් දවසේ හවස 6ට කලින් ඇණවුම් කරන්න.

මිල:

තන්දුරි චිකන් බිරියානි – රු. 4200

චිකන් ඩම් බිරියානි – රු. 4200

බීෆ් බිරියානි – රු. 4800

මට්න් බිරියානි – රු. 6500

චිකන් ෆ්‍රයිඩ් රයිස් – රු. 4200

අමතන්න: 0112722282/ 0113694694

Ivy Lane Kitchen

මේ රෙස්ටොරන්ට් එකෙත් බිරියානි ජාති තුනක් තියනවා. චිකන්, බීෆ්, මට්න්.

මිල:

චිකන් – රු. 2400 (4-5 දෙනෙකුට), රු. 4290 (7-8 දෙනෙකුට)

බීෆ් – රු. 2900 (4-5 දෙනෙකුට), රු. 5290 (7-8 දෙනෙකුට)

මට්න් – රු. 3750 (4-5 දෙනෙකුට), රු. 6950 (7-8 දෙනෙකුට)

අමතන්න: 077195856/ 0112372093

The Food Life

මෙතන චිකන් බිරියානි එක හදන්න ඒගොල්ලො බාස්මති සහ සම්බා හාල් පාවිච්චි කරනවා. මසාලා ෆ්‍රයිඩ් චිකන් කිලෝ එකක්, ග්‍රීන් පීස් සහ කජු කරි, බිත්තර, අන්නාසි, මිංචි චට්නි, මැලේ අච්චාරු සහ රයිතා එක්ක තමයි බිරියානි එක එන්නේ.

මිල: 

බාස්මති චිකන් බිරියානි – රු. 6200

සම්බා චිකන් බිරියානි – රු. 5000

අමතන්න: 072728889

Cinnamon Lakeside Colombo

සිනමන් ලේක්සයිඩ් එකේ අලුත් ම ඩිලිවරි ප්ලැට්ෆෝම් එකෙන් චිකන්/ ඉස්සො/ මට්න් බිරියානි ගෙදරටම ගෙන්නගන්න පුළුවන් ඕඩර් කරන්න මෙතන ක්ලික් කරන්න.

මිල:

චිකන් බිරියානි – රු. 4200

ඉස්සො බිරියානි – රු. 5100

මට්න් බිරියානි – රු. 5600

අමතන්න: 0112491000

Maharaja Palace

6-8 අතර පිරිසකට ඇති වෙන තරම් ලොකු බිරියානි සවානක් ඕන නං මෙතනින් ගෙන්නගන්න පුළුවන්. චිකන්, මට්න් දෙකෙන් ම අවේලබල්.

මිල:

චිකන් – රු. 7500

මට්න් – රු. 8500

අමතන්න: 0114886000

Grill & Chill

චිකන්, මට්න් හෝ බීෆ් ඔබ කැමති ජාතියක් එක්ක ග්‍රීන් පීස් කරි, මැලේ අච්චාරු, රයිතා, හොදි විතරක් නෙමෙයි, අතුරුපසට වටලප්පම් එහෙමත් ග්‍රිල් ඇන්ඩ් චිල් එකේ සවානට ඇතුළත් වෙනවා. 

මිල:

චිකන් බිරියානි – රු. 4100

මට්න් බිරියානි – රු. 6600

බීෆ් බිරියානි – රු. 4800

අමතන්න: 0112710610

Shawarmaz @ GP

6 දෙනෙකුට හරි යන බිරියානි සවානකට කියාපු තැන මේ. චිකන් හෝ මට්න් එක්ක රයිතා, බිත්තර, චිකන් හොදි එහෙමත් මේකට එනවා. ඇයි තව වටලප්පමකුත්!

මිල:

චිකන් බිරියානි – රු. 3900

මට්න් බිරියානි – රු. 5500

අමතන්න: 0777307443

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide