නත්තල් සමයේ සාක්කුවට බරක් නොවී තෑගි ගන්න, මෙන්න ඔබේ කාඩ්පතට ලැබෙන වට්ටම් කිහිපයක්.

මේ නත්තල් සමයේ ෂොපින් යන ඔයාලට පහසු වෙන්න අපි කාඩ්පත් කිහිපයකට හම්බවෙන හොඳම වට්ටම් කිහිපයක් අපි එකතු කරලා තිබ්බා. පොඩ්ඩක් කියවල බලන්න. හරියන එකක් හම්බවෙයි. සම්පුර්ණ වට්ටම් ලයිස්තුවටම ලින්ක් එකක් අපි අන්තිමටත් දාල තියෙනවා.


Shopping

Hameedia

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10ත් & 11ත් හිමිවේ. 
  • 30%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 17- 18ත් අතර හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 2ත් 4ත් ලැබේ.
  • 10%ක වට්ටමක් HNB Debit කාඩ්වලට හිමිවේ.
  • 20% වට්ටමක් AMEX කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 16ත් 31ත් ලැබේ.

Dilly & Carlo

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10ත් & 11ත් හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial කාඩ්පත් හිමියන්ට දෙසැම්බර්16ත්, 18ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සහ 10%ක වට්ටමක් Seylan ඩෙබිට් කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 26 & 27ත් හිමිවේ.
  • 25%ක වට්ටමක් HNB කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 3ත්, 4ත් හිමිවේ.

Galleria

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 17ත්, 18ත් හිමිවේ.
  • 30%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 9ත්, 10ත් හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 3ත්, 4ත් හිමිවේ.
  • 20% වට්ටමක් AMEX කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 3ත්, 4ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් HNB කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 12ත්, 13ත් හිමිවේ.

Raja Jewellers

  • තෝරාගත් රන් භාණ්ඩ සඳහා 45%ක් දක්වා වට්ටමක් + 0% පොලියට මාස 6 සහ මාස 12 පහසු ගෙවීමේ ක්‍රම දෙසැම්බර් 1ත්, 4ත් අතර Sampath කාඩ්පත් හිමියන්ට 
  • 45%ක් දක්වා වට්ටමක් AMEX කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 14ත් 18ත් අතර හිමිවේ.

Vogue Jewellers 

  • 50%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 30 සිට දෙසැම්බර් 4 දක්වාත්, දෙසැම්බර් 30 සහ 31 දෙදින හිමිවේ.
  • 45%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 15ත්, 18ත් හිමිවේ.

7 Stories Ranjana

  • 25%ක වට්ටමක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10ත්, 11ත් හිමිවේ.
  • 25%ක වට්ටමක්  HSBC කාඩ්පත් හිමියන්ට 7 Stories Ranjanas දෙසැම්බර් 15 සිට 31 දක්වා හිමිවේ. 
  • 25%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 8 සිට 10 දක්වා හිමිවේ.

Beverly Street

  • 25%ක වට්ටමක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර්  10ත්, 11ත් හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 21ත් 23ත් අතර හිමිවේ. 
  • 25%ක වට්ටමක් HSBC Premier සහ Advance කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 3ත්, 4ත් හිමිවේ. 

Dress Factory

  • 25%ක වට්ටමක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10ත්, 11ත් හිමිවේ.
  • 25%ක වට්ටමක්  HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 2 සිට 4 දක්වා හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 16 සිට 18 දක්වා හිමිවේ.

United Colours of Benetton

  • 25%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 2 සිට 5 දක්වා හිමිවේ.
  • 25%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට නොවැම්බර්  25 – 30 අතර | දෙසැම්බර් 9 – 17 අතර හිමිවේ.
  • 20% – 30%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Swarnamahal

  • 50%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 5 සිට 13 දක්වා හිමිවේ.
  • 50%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 14ත් 22ත් අතර හිමිවේ.

Adidas

  • 24%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10 සහ 11 හිමිවේ.
  • 30%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 9 සහ 10 හිමිවේ.

House of Fashions

  • 20%ක වට්ටමක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 12වෙනිදා හිමිවේ.
  • 25%ක වට්ටමක් HNB කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 27ත් 4ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් AMEX කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 26ත් දෙසැම්බර් 17ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 13 හිමිවේ.

Amante

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 10ත් 11ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 2ත්, 4ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 9ත්, 10ත් හිමිවේ.
  • 25%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 16 සිට 18 දක්වා හිමිවේ.

Triumph

  • 25%ක වට්ටමක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර්1 සිට 2 දක්වා හිමිවේ.
  • 25%ක වට්ටමක් Commercial බැංකු කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 28ත්, 29ත් හිමිවේ.

Shirtworks

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 5ත්, 6ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 22ත්, 23ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 12ත්, 13ත් හිමිවේ.

Crocodile

  • 25%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 5ත්, 6ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 22ත්, 23ත් හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 12 සහ 13 හිමිවේ.
  • 25%ක වට්ටමක් HNB කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 9ත්, 10ත් හිමිවේ.

Supermarkets

Cargills

  • 10%ක වට්ටමක් Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 3 සිට 18දක්වා හිමිවේ.

Keells

  • HSBC කාඩ්පත් හිමියන්ට  කිරිපිටි සඳහා 10%ක වට්ටමක් සහ රු.2000ට වැඩි කිරි ආහාර බිල්පත් වලට 15%ක වට්ටමක් සතියේ දිනවල සවස 4ත් රාත්‍රී 9ත් අතර, දෙසැම්බර් 1 සිට 31 දක්වා හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට, රු.2000ට වැඩි නැවුම් මස් බිල්පත් සඳහා සතියේ දිනවල සවස 4ත් රාත්‍රී 9ත් අතර, දෙසැම්බර් 1 සිට 31 දක්වා හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට රු.2000ට වැඩි නැවුම් මස් බිල්පත් සඳහා දෙසැම්බර් 23, 24 සහ 31 දවස පුරාම හිමිවේ.

Food

Tsing Tao

  • 15%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 1 සිට 30 දක්වා හිමිවේ.
  • 30%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 30 දක්වා හිමිවේ.
  • 50%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ. 
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

TGIF

  • 25%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 30 දක්වා හිමිවේ.
  • 20%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 1 සිට 31 දක්වා හිමිවේ.

IL Cielo

  • 30%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 4 දක්වා හිමිවේ.
  • 20%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 15 දක්වා හිමිවේ.

Sandwich Factory

  • 20% savings Seylan කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 30 දක්වා හිමිවේ.
  • 15%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Holidays

Royal Cocoon

  • 20%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 30 දක්වා හිමිවේ.
  • 30%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 1 සිට 10 දක්වා හිමිවේ.

Mahaweli Reach

  • 30%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 15 දක්වා හිමිවේ.
  • 25%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 15 දක්වා හිමිවේ.

Saraii Village

  • නොමිලේ HSBC කාඩ්පත් හිමියන්ට  දෙසැම්බර් 20 දක්වා හිමිවේ.
  • 40%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Sigiriya Village

  • 25%ක වට්ටමක් HSBC කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 1 සිට 31 දක්වා හිමිවේ.
  • 35%ක වට්ටමක් Seylan කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 1 සිට 31 දක්වා හිමිවේ.
  • 20%ක වට්ටමක් Standard Chartered කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Other

Softlogic

  • 40%ක වට්ටමක් සහ මාස 36ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් Sampath බැංකු කාඩ්පත් හිමියන්ට නොවැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Toyota

  • 35%ක වට්ටමක් සහ මාස 12ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්, ටයර්, අමතර කොටස්, සහ මෝටර් තෙල් සඳහා Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

Masters Home Improvement

  • 25%ක වට්ටමක් සහ මාස 12ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්, තීන්ත සහ හාඩ්වෙයාර් උපකරණ සඳහා Sampath කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.
  • 25% to 20%ක වට්ටමක් සියලුම PVC පයිප්ප සහ උපාංග (Anton, S-Lon, National & Arpico) සඳහා HNB කාඩ්පත් හිමියන්ට දෙසැම්බර් 31 දක්වා හිමිවේ.

සම්පුර්ණ ලැයිස්තු මෙතනින් බලන්න පුළුවන්:

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide