උදේ ගිහින් හවස එන්න.. රු. 2500ට අඩු අපූරු ඩේ ට්‍රිප් එකකට හොඳම තැන් 9ක්.

පහුගිය දවස් දෙක තුනකත් අපී.. මේ විදියටම කොරෝනා නිවාඩුවෙන් පස්සෙ රවුමක් ගහන්න අපුරු තැන් ටිකක් කිව්ව. හැබැයි ඉතින් කවුරු ගියාද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. මොකද.. ඒ අතරින් ගොඩක් ඒවා කැළේ කොළේට ගියපු, සතා සීපාවාගෙන් පිරුණු හුදකලා තැන්නෙ.

ඒ නිසාම.. මේ පාර අපි හිතුවා ඊට ටිකක් වෙනස්, පවුලේ උදවිය පොඩි අයත් එක්ක වුනත් යන්න පුලුවන් හොඳ සුවපහසු තැන් ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, උදෙන්ම ගිහිල්ලා.. වටපිටාව රස විඳලා.. පූල් එකක නාලා කරලා.. හිතේ හැටියට රස කෑම, ටොප් බයිට් එකක් එක්ක සැර බීම එහෙමත්..

දන්නැද්ද ඉතින් නේ.. කා එක්ක ගියත්, ඒ යන හැමෝටමත් සතුටක් තියෙන්න ඔ්නනෙ, නේ…

1. Amora Lagoon (Katunayake)

වෙල්කම් ඩ්‍රින්ක්, ෆ්‍රී බයිට්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, රූම් එක එක්ක.. පිටින් ගෙනියන්න පුලුවන් ඔ්න තරම් බෝතල් කොකේජ් ෆ්‍රී.

එක්කෙනෙක්ට රු. 1850

0764432952/ 0767400470

2. The Barnhouse (Panadura)

වෙල්කම් ඩ්‍රින්ක්, දවල් කෑම, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ/ කෝපි.

වැඩිහිටි කෙනෙක්ට රු. 2200

ළමයෙක්ට (අවුරුදු 6-12) රු. 1100

රෑම් එකක් ගන්නව නම් උදේ 9 සිට හවස 3 වනතුරු රු. 10000

මේ ඔක්කොම.. ජුලි 31 වෙනම් විතරයි හොඳඳ!

0702983173

3. Green Serenity Holiday Resort (Kurunegala)

රූම් එක, වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස ස්නැක්ස් සමඟ තේ/ සුප්.

එක්කෙනෙක්ට රු. 1200

0718698613

4. Rivonve Leisure Resort (Panawala)

ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල් සහ ගඟ පැත්තෙ රවුමක් ගහල එන්න.

එක්කෙනෙක්ට රු. 2100

ඒ හැරුනාම ඉන්ඩෝ, අවුට්ඩෝ ගේම්ස් ඇරේන්ජ් කරන්නත් පුලුවන්ලු.

0718698613

5. Villa 45 (Balapitiya)

රූම් එක, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ, බාබකියු මැෂින්.

අවම 20‌දෙනෙක්ගෙන් සමන්විත ටීම් විතරයි. එක්කෙනෙක්ට රු. 2000

0777293998

6. Lavanga Resort & Spa (Hikkaduwa)

වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ.

එක්කෙනෙක්ට රු. 1950

රූම් එක, ලන්ච් සහ ස්විමින්ග් පූල් සමඟ කපල් පැකේජය රු. 8000

ජුලි 31වනදා දක්වා විතරයි.

0912275941

7. Serenity Village (Padukka)

වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්නැක්ස්, ස්විමින්ග් පූල්, බැඩ්මින්ටන් කෝට්, ක්‍රිකට් පිට්ටනිය සහ නැචුරල් පූල් එකේ හිතේ හැටියට විනෝද වෙන්න.

එක්කෙනෙක්ට රු. 1350

0114422722

8. Seethawaka Miracle (Avissawella)

වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්නැක්ස්, ස්විමින්ග් පූල්, බැඩ්මින්ටන් කෝට්, වොලිබෝල් කෝට්, ක්‍රිකට් පිට්ටනිය, ළමා උද්‍යානය සහ නැචුරල් පූල් එක. ඒ විතරක් නෙවෙයි ඔ්න හැටියට බෝතල් ගෙනිහිල්ල සෙට් වෙන්න මෙයාලා කොකේජ් ගන්නෙ නෑ. බාබකියු මැෂින් එකත් දෙනව ෆ්‍රී, මස් ගෙනිහින් හදාගන්න.

වැඩිහිටි කෙනෙක්ට රු. 1750

ළමයෙක්ට (අවුරුදු 6-12) රු. 900

රෑම් එකක් ගන්නව නම් උදේ 9 සිට හවස 3 වනතුරු රු. 10000

0762526613

9. The Nature Lover's Resort (Horana)

වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස ස්නැක්ස් සමඟ තේ.

එක්කෙනෙක්ට රු. 2200

0770056066/ 077795 5822/ 0342258001

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide