ඉන්නේ කොළඹ නම්, මේ ඉරිදට යෙදෙන මව්වරුන්ගේ දිනය සමරන්න හොඳම ක්‍රම මෙන්න.

හැම අවුරුද්දක ම මැයි මාසෙ දෙවැනි ඉරිදට මව්වරුන්ගේ දිනය යෙදෙනවා. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ නං මැයි 09 වෙනිදට. මෙහෙම කියද්දි, අම්මලා වෙනුවෙන් එක දවසක් වෙන් කරල මොකටද කියල කවුරු හරි අහන්නත් ඉඩ තියනවා. හැබැයි අම්මලාගෙ ආදරේ සමරන්න, එයාලව පුදුම කරවන්න, එයාල විශේෂයි කියල පෙන්නන්න, දවසක් යොදාගත්තට වරදක් නෑනේ.

ඉතින් අපි මේ කියන්න යන්නෙ කොළඹ අවට ඉන්න ඔයාට මව්වරුන්ගේ දිනය සමරන්න කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන. බ්‍රන්චස්, බුෆේ, හයි ටී, කේක්.. මෙකී නොකී ජාති ගොඩක් මේ ලිස්ට් එකේ තියනවා. සමහර ඒවා ඩිලිවරිත් කරනවා. ඉතින් ගිහින් සමරන්න වගේ ම, ගෙදරට ම ගෙන්නගන්නත් පුළුවන්. කොහේ ගියත් අම්මයි ඔයයි දෙන්නම පරිස්සමින් ආරක්ෂිතව, මව්වරුන්ගේ දිනය සමරන්න කියල මතක් කරනවා.

(මේක තවම අප්ඩේට් වෙන ලිස්ට් එකක්. ඔයාටත් රෙස්ටොරන්ට් එකක් තියනව නං, මව්වරුන්ගේ දිනය වෙනුවෙන් විශේෂ දෙයක් සංවිධානය කරලා තියනව නං, ads@yamu.lk ලිපිනයට ඊමේල් එකක් දාන්න. නැත්තං 0760106226 අංකයෙන් දිනේෂ්ට කතා කරන්න.)

Central, Shangri-La Colombo

මව්වරුන්ගේ දිනයට ම විශේෂිත බ්‍රන්ච් එකක් ශැන්ග්‍රිලා හෝටලේ සෙන්ට්‍රල් එකේ තියනවා. එක්කෙනෙකුට රු. 3800යි. ඩිනර් බුෆේ එකට යනව නං එක්කෙනෙකුට රු. 3500යි. අමතන්න: 0117888288

Galle Face Hotel

කොළඹ ගාලු මුවදොර හෝටලේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ප්ලැටර් එකක් ලෑස්ති කරලා තියනවා. ප්ලැටර් එක රු. 1990ක් විතරයි. අමතන්න: 0112541010

Cinnamon Grand Colombo

සිනමන් ග්‍රෑන්ඩ් එකත් මව්වරුන්ගේ දිනයට ග්‍රෑන්ඩ් සෙලිබ්‍රේෂන් එකක් ලෑස්ති කරලා තියනවා. ඒගොල්ලන්ගේ අලුත් ම රෙස්ටොරන්ට් එක, ‘Plates’ එකේ ස්පෙෂල් බ්‍රන්ච් සහ ඩිනර් බුෆේ එකක් තියනවා. මේකට පිවිසෙනකොට කම්ප්ලිමන්ටරි මොක්ටේල් එකකුත් ලැබෙනවා. (බ්‍රන්ච් – එක්කෙනෙකුට රු. 4500, ඩිනර් – එක්කෙනෙකුට රු. 4000) ඒ වගේ ම Cheers Pub එකේ, රෙඩ් සහ වයිට් වයින්වලට 50%ක වට්ටමක් සහිත කාවරි බුෆේ එකක් තියනවා. එක්කෙනෙකුට රු. 2800යි. Tea Lounge එකේ ස්පෙෂල් හයි ටී ප්ලැටර් එකක් තියනවා. (රු. 2500) London Grill එකේ ස්පෙෂල් සෙට් මෙනු එකකුත් ලෑස්ති කරලා තියනවා. (එක්කෙනෙකුට රු. 7500) ඒ විතරකුත් නෙමෙයි, Coffee Stop එකෙන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ම නිර්මාණය කරපු විශේෂ කේක්, කප්කේක් සහ චොක්ලට් වර්ග ගොඩකුත් ලබාගන්න පුළුවන්. අමතන්න: 0112437437

The Kingsbury Hotel

කේක්, කප්කේක්, ෆැමිලි මීල්ස්, මල්, චොක්ලට්, ස්පෙෂල් හයි ටී පැකේජ්… මේ ඔක්කොම කිංග්ස්බරි එකෙන් ඔයාගෙ ගෙදරට ම ගෙන්නගන්න පුළුවන්. ඇණවුම් සඳහා indulgence.thekingsburyhotel.com වෙත පිවිසෙන්න. අමතන්න: 0761110110

FLOW (Hilton Colombo Residences)

හිල්ටන් කලම්බෝ රෙසිඩන්සීස් එකේ ‘ෆ්ලෝ’ එකෙන් මව්වරුන්ගේ දිනයට හඳුන්වා දෙන ෆැමිලි මෙනු එක හතර දෙනෙකුට සෑහෙනවා. (රු. 5740) මේකේ ස්ටාටර්ස්, මේන්ස් සහ ඩෙසර්ට්ස් ජාති ගොඩකුත් තියනවා. කොළඹ 1-15 දක්වා ප්‍රදේශවලට ඩිලිවර් කරන්නත් ඒ අය ලෑස්තියි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.flow.lk/delivery. අමතන්න: 0760589433

Mövenpick Colombo

අම්මා වෙනුවෙන් සප්‍රයිස් ඩිනර් එකක්/ ලන්ච් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා නං, මෙතනින් ඕඩර් කරන්න පුළුවන්. ශ්‍රී ලංකන්, ජැපනීස්, චයිනීස් ෆැමිලි මීල්ස් වගේ ම, කේක් හයි ටී වගේ දේවලුත් මේ අය ළඟ තියනවා. gourmet.movenpickcolombo.com ලිපිනයෙන් ඇණවුම් ලබා දෙන්න. අමතන්න: 0117450450

Bakes By Bella

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ම හදපු ස්පෙෂල් ස්නැක්ස් අඩංගු මේ බොක්ස් එක ගෙදර හැන්දෑවෙ තේ වෙලාවට මරු. ‘Special Mom’ කප්කේක්, චිකන් ඇන්ඩ් මෂ්රූම් කීචි, ඩෝනට්, ස්ප්‍රින්ග් රෝල්ස්, ටී සැන්ඩ්විචස්.. වගේ ජාති ගොඩක් මේකේ තියනවා. අමතන්න: 0777445449

Crystal Jade Sri Lanka

ක්‍රිස්ටල් ජේඩ් එකේ ඩයින් ඉන්, ටේක් අවේ, ඩිලිවරි පහසුකම් සියල්ල ම තියනවා. සාක්කුවටත් ලොකු බරක් නෑ. රු. 2000කට ඩම්ප්ලින්ග්ස්, චිකන් ට්‍රීට්ස්, රයිස්, ඩෙසර්ට්ස් ඇතුළත් වුණ ඔතෙන්ටික් චයිනීස් කෑම වේලක් ලබාගන්න පුළුවන්. අමතන්න: 0115123123

Mitsi's Delicacies

මිට්සීස් එකෙන් මව්වරුන්ගේ දිනයට පැකේජස් තුනක් හඳුන්වල දීල තියනවා. කොළඹ ඉඳන් කළුතර දක්වා නගර 75කට වැඩි ප්‍රමාණයකට මේ අය ඩිලිවරි පහසුකමත් ලබා දෙනවා.

1 බ්ලූබෙරි චීස්කේක්/ ඩෙත් බයි චොක්ලට් (කිලෝ 1 සම්පූර්ණ කේක් 1), බාබකිව් ප්ලැටර් (රු. 5000)

2 බ්ලූබෙරි චීස්කේක්/ ඩෙත් බයි චොක්ලට් (කිලෝ 1 සම්පූර්ණ කේක් 1), ලාජ් චිකන් ලසඤ‍්ඤා (රු. 5000)

3 බ්ලූබෙරි චීස්කේක්/ ඩෙත් බයි චොක්ලට් (කිලෝ 1 සම්පූර්ණ කේක් 1), ලාජ් ෂෙපර්ඩ්ස් පයි (රු. 5000)

වැඩි විස්තර සඳහා mitsis.lk වෙත පිවිසෙන්න. අමතන්න: 0777163090

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Trio of Radisson Hotels Welcome the Festive Season with Christmas Cake Mixing Ceremonies

Welcoming the spirit of the festive season, Radisson Blu Resort Galle, Radisson Hotel Kandy, and

Highlights Trending

Colombo Gets Ready for a Christmas Spectacular Like No Other

International circus artistry, Christmas music and festive dining come together for Once Upon a Christmas

Highlights Trending

Christmas Begins Above the Clouds

City of Dreams Sri Lanka ushers in the festive season with its Christmas cake mixing

Highlights Trending

BODARE VOL. 1 – A playground for heavyweights, a launchpad for fresh talent in hip-hop

Sri Lanka’s hip-hop scene is gearing up for a major showcase as BODARE VOL. 1

Highlights Trending

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide