MSI Claw හෑන්හෙල්ඩ වල ගේමිං පර්ෆෝමන්ස් නවතම BIOS සහ GPU drivers භාවිතය තුළින් සැලකිය යුතු මට්ටමකින් ඉහළට.

ගේමිං පර්ෆෝමන්ස් 150%කින් ඉහළට

BIOS සහ GPU drivers යාවත්කාලීන කිරීමෙන් ගේමිං පර්ෆෝමන්ස් ඉහළ නැංවී ඇත. *

පරිගණක ක්‍රීඩාකරණය, නිර්මාණකරණය, ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක ආදී ක්ෂේත්‍ර වල ප්‍රමුඛතම සන්නාමයක් වන MSI විසින් හඳුන්වා දුන් ගේමින් හෑන්ඩ්හෙල්ඩය වන Claw හී ගේමිං පර්ෆොමන්ස්, BIOS සහ GPU යන drivers යාවත්කාලීන කිරීම හරහා 150% කින් පමණ ඉහළ ගොස් ඇති බව නිවේදනය කරන්නේ අතිශය ආඩම්බරයෙන්. එසේම එම drivers යාවත්කාලීන කිරීම හරහා පහසුවෙන්ම Steam platform එකෙහි ඇති 100 ක් පමණ වන ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වල යෙදීමටද පරිශීලකයින්ට අවස්ථාව සැලසෙනවා. ඒ, ඔවුන්‍ට විශිෂ්ට මොබයිල් ගේමින් අත්දැකීමක් ලබාගන්නට ඉඩ සලසමින්. MSI Claw හී යෙදවෙන, 106 ලෙස හඳුන්වනු ලබන E1T41IMS.106 BIOS සහ 5445 ලෙස හඳුන්වනු ලබන 31.0.101.5445 GPU යන drivers හරහා එහි ගේමිං පර්ෆෝමන්ස්, සුවිශේෂී මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අභ්‍යන්තර පිරික්සුම් හරහා තහවුරු වී තිබෙනවා. නිදසුනක් ලෙස open world පරිගණක ක්‍රීඩාවක් වන ‘7 Days to Die’ හී පර්ෆෝමන්ස් 150%කින් ඉහළ ගොස් ඇත. ‘Monster hunter world’ සහ ‘Cyberpunk 2077’ හි පර්ෆෝමන්ස් ද මෙම මෘදුකාංග භාවිතයෙන් 50%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන්නේ පරිශීලකයින්ට සුමට ගේමිං අත්දැකීමක් ලබා දෙමින්.

නවතම BIOS drivers නිල MSI වෙබ් අඩවියෙන්ද, නවතම GPU drivers නිල Intel ARC වෙබ් අඩවියෙන්ද දැන් බාගත කරගත හැකියි. එසේම, අමතර USB Flash drive හෝ docking station වල අවශ්‍යතාවකින් තොරවම Windows තුළ BIOS යාවත්කාලීන කරගත හැකිවීම මෙහි පහසුව ඉහළ නැංවීමක්. BIOS යාවත්කාලීන කිරීමේ ක්‍රම දැනගැනීම සඳහා BIOS file එකෙහි ඇති උපදෙස් අනුගමනය කළ යුතු වන අතර Claw සඳහා සිදු කෙරෙන අලුත්ම යාවත්කාලීන කිරීම ගැන වැඩිදුර විස්තර සඳහා කරුණාකර MSI නිල වෙබ් අඩවියට පිවිසෙන්න. පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් වැඩි දියුණු කිරීමට සහ Claw හී පර්ෆෝමන්ස් වඩාත් කාර්‍යක්ෂම කරවීමට MSI, Intel සමඟ ඒකාබද්ධ වී කටයුතු කරනු ලබනවා. BIOS සහ GPU හී සෑම යාවත්කාලීන කිරීමක් සමඟම සහ MSI Center M ලෙස හැඳින්වෙන, Claw සඳහාම නිර්මාණය කර ඇති මෘදුකාංගයේ සංයෝජනයෙන් Claw හෑන්ඩ් හෙල්ඩය වඩාත් සුමට සහ ස්ථායි ගේමිං අත්දැකීමක් ලබාදෙනු ඇති බව අප විශ්වාස කරනවා. එසේම නවතම BIOS සහ GPU drivers, වලින් උපරිම වාසි සැලසෙන බව තහවුරු කිරීම සඳහා පරිගණක ක්‍රීඩාවල යෙදෙන අතරතුරේ පහත සැකසුම් (settings) අනුගමනය කිරීම MSI විසින් නිර්දේශ කෙරේ.

Game හා සබැඳි සැකසුමයෝජිත සැකසුම
User scenarioextreme performance
In game resolutionFHD (1920*1080)
In game graphic qualityLow
XeSS (Xe Super Sampling)Performance (if applicable)
V-syncOFF
FPS LimitationOFF

Claw පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත අඩවි වලට පිවිසිය හැකියි. පරිශීලකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා MSI නිල ෆෝරමයේ සහ MSI නිල Sub-Reddit හී ඔවුන්ගේ සේවය සඳහාම කැපවුණු පිරිස් යොදවා ඇති අතර පහත සඳහන් වෙබ් අඩවි වලින්ද උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට පරිශීලකයින්ව දිරි ගැන්වේ.

Claw නිපැයුම් සඳහා වන නිල වෙබ් අඩවිය: https://www.msi.com/Handheld/Claw-A1MX

Claw නිල පරිශීලක නියමුව: https://www.msi.com/Handheld/Claw-Guide

Claw නිල ෆෝරමය:  https://forum-en.msi.com/index.php?forums/gaming-handhelds.182/

Claw නිල Sub-Reddit: https://www.reddit.com/r/MSIClaw_Official/

*Processor performance වල වෙනස්කම් නිසා සෑම Claw ඒකකයකම performance වල වෙනස්කම් සිදුවිය හැකිය.

high-res images සඳහා පිවිසෙන්න:  https://msi.gm/SCD244E3

MSI Twitch: twitch.tv/msigaming

MSI GAMING: https://www.msi.com/

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/msigaming/

MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter: https://twitter.com/msitweets

නිපැයුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://www.msi.com/rss හරහා MSI RSS සඳහා subscribe කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide