ලයන් බීර තමයි අපේ පානය. එය ඕනෑම ජාත්‍යන්තර වෙළඳනාමයක් එක්ක තරග කරන්න සමත්. දේශීය කාල්ස්බර්ග්වලට වඩා ගොඩක් ඉදිරියෙන්. එහි මිළ කීයද? මුද්‍රිත මිළ රු. 140යි.‍ ඒත්, කොළඹ නගරයේදී මිළ විශාල වශයෙන් වෙනස් හා විවිධ වෙනවා. අපි 21පොළක් නිරීක්ෂණය කර හැදුවා ලයන් ඉන්ඩෙක්ස් එකක්.

අපි අප දන්නා හා කැමති ස්ථාන ටිකකට කතා කර එහි මිළ අනුව මිලිලීටර් 675ක ලොකු බෝතලයක මිළ ගණනය කළා.

ප්‍රතිඵලය දන්නවාද? මිළ අඩුම තැන් සාමාන්‍ය බාර්. පාක් ස්ට්‍රීට් හා බෙයාෆුට්ද පුදුමසහගත ලෙස මිළෙන් සාධාරණයි. ඉහළ‍පෙළේ අවන්හල් හා බාර් හා සමාජශාලා එහෙම නැහැ.

ප්‍රස්ථාරය

මුලික මිළ කළු පාටින්. ලාභය රතුපාටින්. සේවා ගාස්තු හා බදු කහපාටින්.මේ ප්‍රස්ථාරය අනුව 10% සේවා ගාස්තු හා 13%ක් බදුත් ගෙවලා ඔබට රු. 500කට පහසුවෙන් බීර බෝතලයක් බොන්න පුළුවන්.

වගුව

 

 ස්ථානය මෙනුවේ මිළ එකතුව (++) මිලිලීටරයක මිළ
ඒකක මිළ ඒකකය
Randoli 190 234 50 0.30 190 625
Ex-Servicemen’s 190 234 50 0.30 190 625
Station 200 246 60 0.32 200 625
Park Street Mews 250 246 110 0.40 250 625
Buba 260 320 120 0.42 260 625
New Colonial 270 332 130 0.43 270 625
Barefoot 300 369 160 0.48 300 625
White Horse 300 369 160 0.48 300 625
Fort Cafe* 333 410 193 0.53 160 300
O! Bar* 350 431 210 0.56 185 330
Harbour Room 370 455 230 0.59 370 625
Cricket Club 385 474 245 0.62 385 625
Colombo Courtyard 400 492 260 0.42 400 625
Havelock Bungalow 425 523 285 0.68 385 625
7 Degrees 430 529 290 0.69 430 625
Inn On The Green 430 529 290 0.69 430 625
Casa Colombo 450 554 310 0.72 450 625
Rize 450 554 310 0.72 450 625
Cheers 450 554 310 0.72 450 625
Gallery 475 584 335 0.76 475 625
Amuseum 1136 1398 996 1.82 600 300

අපි ඇත්තෙන්ම නිරීක්ෂණය කළේ ස්ථාන 21ක් පමණක් බව සලකන්න. නයිට්කල්බ් එකක් වන Amuseumහි මිළ පුංචි බෝතලයකුත් රු. 600ක්. ඒ පිස්සු මිළ අපි ප්‍රස්ථාරයෙන් ඉවත් කළා. කාමා කියලා ක්ලබ් එකකටත් අපි කතා කළා. ඒත් ඔවුන් අපට මිළ කිව්වේ නැහැ. ඒ කියන්නේ අධික මිළක් වෙන්න ඇති. එතන ටිකක් අප්‍රසන්න, ප්‍රචණ්ඩත්වයට බර තැනක්. 

පිටත ගිහින් බොනවානම් ලයන් බෝතලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් රු. 234 සිට Rs. 584 අතර මිළකට. සාමාන්‍යයෙන් අඩුතරමේ සිල්ලර මිළට රු.100කට වඩා ඉහළ මිළකට. ඒත්, නයිට්කල්බ් එකකදී ඇතැම්විට බීර බෝතලයක් රු. 1000 ඉක්මවන්න පුළුවන්.

රන්දෝලි හා සේවාමුක්තභටයන්ගේ සංගමය වැනි පහළපෙළේ බාර්වල සිංහයාගේ මිළ අඩුයි. ඒත් ඒවායේ වාතාවරණය එතරම් හොඳ නොවෙන්න පුළුවන්. ඒවා කාන්තාවන්ට සුදුසු තැනුත් නොවෙයි. හැබැයි, ඔවුන් ලයන් බෝතලයකින් ලබන ලාභය රු. 50ක් පමණයි.

නිගමනය

ලාභම ක්‍රමය තමයි කීල්ස් වෙත ගිහින් ලයන් බෝතල් කීපයක් ගෙන මිතුරන් කැඳවාගන්නඑක. (කාගිල්ස් යන්න එපා. ඔවුන් ළඟ ලයන් නැහැ. තිබෙන්නේ ඔවුන්ගේ ජරාව) කාන්තාවක් නම්, ඔබට ඇති විකල්ප සීමිතයි. ඔබට යා හැකි ස්ථාන හැම එකක්ම මිළෙන් ඉහළයි. ඒත් The Stationහි මිළ සාධාරණයි. පුදුමය නම්  Park Street Mewsහිත් මිළ අඩුයි. Barefoot තමයි ඕනෑම දවසක සීත බීර වීදුරුවක් තොලගාන්න කියාපු තැන. එතනත් මිළ නරක නැහැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide