එත කාලෙක ගාලුමුවදොර පිටිය තමයි නව අවුරුදු උදාව සමරන්නන්ගේ තෝතැන්න වී තිබුණේ. ඇඟට හිර ඇඳුම් ඇඳන්, වවල් අකුරු නැති නම් තිබෙන ඩීජේලාගේ සංගීතයට නටපු, මේස උඩ නටන කාන්තාවන්ගේත්, පිස්සු නටන ජාත්‍යන්තර පාසල් සිසුන්ගේත් කලබල මැද පරණ අවුරුද්ද‍ට සමුදුන් මේ ගෝල්ෆේස් නව අවුරුදු සාද දැන් අතීතයට ගිහින්.

දැන් නව අවුරුදු සාද සංස්කෘතිය වෙනස්. එදා කොලුගැටව් දැන් කොළඹ වැසියන් බවට පත්වෙලා.

දකුණුදිග නවඅවුරුදු සැණකෙළි මතුවුණේ කොළඹ සාදවලට අභියෝගයට වගේ. දිගකලිසම්, අඩිඋස සපත්තු වෙනුවට කොටකලිසම් හා රබර් සෙරෙප්පු මේ නව අවුරුදු සාද රැල්ලේ විලාසිතාව වුණා.

අපි පෙළගැස්වුවා මේ අවුරුද්දේ නවඅවුරුදු උදාව සමරන්න තිබෙන විකල්ප ලැයිස්තුවක්. කොළඹ සාදත්, වෙරළ සැණකෙළිත් තිබෙනවා. කොළඹ සාදවලට මුදල් වැයවුණත්, වෙරළ සැණකෙළි වියදම් අඩුයි. විනෝදෙනුත් වැඩියි. හොඳට ඇඳගෙන රෑ එළිවනතුරු බොන්න ඕනැනම් කැන්ටලූප් හෝ ඇමියුසියම් වෙත යන්න. යහළුවන් පුංචි කණ්ඩායමක් එක්ක සයුරු රැළි බි‍ඳෙන හඬ මැද නවඅවුරුදු සමරන්නනම් දකුණ තමයි තැන.

සාරාංශය

කොළම
Playground Premiere Hilton රු. 10,000
Amuseum Galle Face රු.10 – 15,000
Sinsation Water’s Edge රු. 5 – 10,000
Simply The Best Mount Lavinia රු. 19,000
දකුණ
Good Music Movement  Closenberg Hotel, Galle  රු. 1,000 – 2,000
Playground Beach  23 Palms Villa, Talpe  රු. 5 – 6,000
Bang Bang  Saffron Beach Hotel, Wadduwa  රු. 5,000

 

කොළඹ

‘Playground Premiere’ by Cantaloupe Playground ස්ථානය: Colombo Hilton කලාකරුවෝ: DJ Sassy Pandez, Natalie Conway, DJ Beth Yen අමතරව: ලන්ඩන් සිට පැමිණෙන ‘Playground angels’ නර්තන කණ්ඩායම
රු. 10,000 මෙයට උදේ ආහාර ඇතුළත්. ටිකට් 12ක්වත් මිළදීගන්නා අයට තමයි මේස වෙන්කරන්නේ. එයට ෂැම්පේන් බෝතලයකුත්, වොඩ්කා බෝතලයකුත් ඇතුළත්.
marlon@cantaloupe.lk / fb.com/cantaloupeplayground

 


 

NYE 2012 by Amuseum Special Events ස්ථානය: Galle Face Hotel කලාකරුවෝ: DJ Acee, DJ Oliver Schmitz අමතරව: Fashion TV stuff?දර්ශන
රු. 10,000 හෝ රු.. 15,000 රු. 10000 මේසයට ෂැම්පේන් බෝතයක්, වොඩ්කා බෝතලයක් හා උදේ ආහාරය ඇතුළත්. රු. 15000 මේසයට බුෆේ රාත්‍රී ආහාරය, උදේ ආහාරයත් ඇතුළත් බෝතල් සමග. ප්‍රවේශපත් මෙතැනින්: 16/20 Galle Face Court
0777785440 / amuseum.se@gmail.com / www.amuseumse.com / fb.com/AmuseumSpecialEvents

 


 

Sinsation by Skylu Entertainment ස්ථානය: Water’s Edge කලාකරුවෝ: DJ Nikki, DJ Janith, DJ Ross, DJ Reshan
රු. 5,000 – 10,000 රු. 10000 විශේෂ අමුත්තන්ට. ටිකට් 10 කණ්ඩායමට Belvedere බෝතලයකුත්, black label බෝතලයකුත්, Moet බෝතලයකුත් ලැබෙනවා.

රු. 5000 ටිකට් 10 කණ්ඩායමට black label බෝතලයකුත්, වයින් බෝතලයකුත් ලැබෙනවා. තනි ටිකට් රු. 5000යි.
0773447013 / fb.com/events/295518363809613

 


 

Simply The Best New Year’s Eve ස්ථානය: Mount Lavinia Hotel කලාකරුවෝ: DJ Suneth
රු. 19,000 රු. 19,000 ට Open bar, Sea Food Station, Dim Sum bar සහ බුෆේ රාත්‍රී ආහාරය.
0112 711430 / mountl.blogspot.com

 


දකුණ

NYE On The Peninsula by Good Music Movement ස්ථානය: Closenberg Hotel, Galle කලාකරුවෝ: Aathal K., Bhagwan, Bobo Shanti, Miyuru, Krema Diaz
රු. 1,000 – 2,000 රු. 1000 (මුලින් එන අයට), රු. 2000 (සාමාන්‍ය). ටිකට් 200ක් පමණයි. ඒ නිසා කලින් ගන්න.
http://www.facebook.com/events/451073641615494/

 


 

‘Playground Beach’ by Cantaloupe Playground  ස්ථානය: 23 Palms Villa කලාකරුවෝ: නොදනිමු
රු. 5,000 – 6,000 රු. 5000 (සාදය පමණයි), Rs. 6000 (දින හතේ පිවිසුම – දෙසැම්බර් 29දා, 31දා හා ජනවාරි 02දා, 04දා උත්සවවලට විවෘතයි.
nadeem@cantaloupe.lk / http://www.facebook.com/events/405861569486747/

 


 

Bang Bang New Years Party ස්ථානය: Saffron Beach Hotel, Wadduwa කලාකරුවෝ: Asvajit, Shiyam, TimTim, Upul, Geve, Twigs, Sunara
රු. 5,000 රු. 5000ට රාත්‍රී, උදය බුෆේ, බීම, මත්පැන් හා නානතටාක පහසුකම් ඇතුළත්.
0778486076, 0714518588 or 0772333000 / https://www.facebook.com/events/439121536136604
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide