කොළඹ හොඳම පැස්ටා! රු. 1000ට අඩුවෙන් ටොප්ම පැස්ටා කන්න කියාපු තැන් 5ක්.

පහුගිය දවසක ඇදුණු පොඩි කතා බහකට පස්සෙයි… මට හිතුණෙ මේක හොයල බලන්න ඕන කියලා.

ඉතින්… ඔන්න බලන්නකො මම හොයාගත්තු තැන් ටික. 

මේවයෙ ඔරිජිනල් ම වගේ පැස්ටා තියෙනව ඈ…!

1. Tanki Tanki

නොම්මර එකේ ස්පැගටි බොලොග්නීස් එකක් කන්න, යන්න දෙල්කඳට. රු. 850යි වෙන්නෙත්. හැබැයී… මරු ආ… මින්ස්ඩ් චිකන් මදි නොකියන්න දාලා. බ්ලැක් ඔලිව් උඩින් උඩින්… මොසරැල්ලා හොඳහැටියට, පාමෙසාන් ටිකකුත් දාලා, ආයෙ කටට ළං කරද්දි… සුවඳට පිස්සු හැදෙන්නෙ.

2. Kaffeine By RE.PUB.LK

යමු එකේ ඉටැලීයන් ස්පෙෂලිස්ට්… විශ්වි සහ රවි. ඔන්න ඔහොමයි මෙයාලගෙ පැස්ටා එක ගැන කියලා තිබ්බෙ

“මම පැස්ටා කන්න රුසියා නිසා ගත්තේ Chicken Penne With Pink Sauce (රු. 900). ෂැහ්! කන කටක් කටක් ගාණේ චිකන් හැපෙනවා… ඇති පදමට. ඒකෙ සෝස් එකත් සුපිරියටම හදලා. මාර ම චීසි. ඒ වගේම හීන් ටැඟී රහකුත් තිබුණා. පැස්ටා ටිකත් හොඳ ගානට තැම්බිලා නිසා ඉතින්…”

3. Cafe Rafaella

තිඹිරිගස්යාය පාරෙ තියෙන තරු පන්තියෙ ඉටැලියන් රෙස්ටුරන්ට් එකක්. ම්… මෙතන සියළුම කෑමවල ගණන් නම් ටිකක් වැඩියි. කොහොමවුණත්… බලන්නකො අපේ ස්පෙෂලිස්ට් මේ තැන ගැන කියපු දේ…

“මේ තරු පන්තියෙ කාබොනාරා එක (රු. 1100) ගොඩක් දුරට ළඟපාත තියෙන හොඳම එක වෙන්න පුළුවන්. මොකද ඒකට පාවිච්චි කරලා තිබ්බෙ හීනි, අල් ඩෙන්ටේ ස්පැගටි සහ ක්‍රීම් චීස්. ඒ හැරුණාම පදමට කුක් කරපු බේකන් තීරුත් තොගයකුත් තිබ්බා. ඒ නිසාම රස අතින් අනූනයි.

එතකොට… පැස්ටා මරිනාරා! ඒකත් ටොප් ම කොලිටියෙන්. රස වෑහෙන මරිනාරා සෝස් නූලට ම දාලා, හර්බ්ස් එක්ක, පොඩි පොඩි ඉස්සො කෑලි, කටට රහට දැල්ලො කෑලි… පිරෙන්න හොඳද. හැබැයි ඉතින් ගාණ නම් රු.1400ක්.

4. Brew Lounge

කොළඹ 7 රොස්මෙඩ් ප්ලේස් එකේ…

“මෙයාලගෙ ස්පයිසි ඉස්සො පැස්ටා එක රු. 1100යි. හොඳහැටි වයිට් සෝස්වල පොඟවපු පැස්ටා තොගයක්. මිරිස් කරල්, පාමෙසාන් චීස්… උඩින් අතුරලා. ග්‍රෙවි ගතියත් එක්ක, තම්බපු ඉස්සො මික්ස්වෙච්ච අල් ඩෙන්ටේ පැස්ටාවලට ක්‍රීම් චීස් පදම ගැළපුනාම පුදුම රසක් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි මිරිස් කරල්, කුළුබඩු අඩුමකුඩුමත් තිතට එකතු කරලා නිසා… ඩිෂ් එක නම් ටොපේ ටොප්!

5. The Coffee Manor

ඩී. එස්. එක පේන මානයෙ පිහිටපු තරු පන්තියෙ තවත්, ඉටැලියන් කෑම හොඳහැටි තියෙන කැෆේ එකක්.

“ස්පයිසි ඉස්සො පැස්ටා… රු. 1350යි, වගේම නමේ හැටියට ම කෑමත්! මේක‌ පෙනේ පැස්ටාවලින් වගේම ස්පැගටිවලිනුත් ගන්න පුළුවන්. හැබැයි ඒ කොහොම ගත්තත් ක්‍රීම් චීස් නම් අඩු නැතිව එකතු වෙනවා. ඒ හැරුණාම… හොඳහැටි මිරිස්, කුළුබඩු… පොඩියට කපපු රතු මිරිස් කෑලි පවා. අනික ඩිෂ් එකේ ග්‍රෙවි ගතියත් වැඩියිනෙ. හිතන්නකො ඉතින් ඒ විදියට හැදිලා පෑන් ෆ්‍රයි කරපු ඉස්සොත් මදි නොකියන්න එකතු කරලා තියෙද්දි?”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide