Sinhala

මේ යක්කු ගැන දන්නේ නැත්තන් ලංකාවේ ඉඳලත් වැඩක් නෑ යකෝ!

මේ යක්ෂයන්, යක්ෂණියන්ගේ කතාන්දරවල ඇත්ත, නැත්ත හරියටම කියන්න අමාරුයි. මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අය වගේම, මේවා තඹේකට නොසළකා හරින අයත් අපි අතරේ ඉන්නවා. කොහොම වුණත්, මේවා අපේ සම්ප්‍රදායේ කොටස්. ඒ නිසා ඒවා ගැන දැන කියාගෙන ඉන්න එක කොයිකටත් හොඳයි නේ.

Read More »
Sinhala

Go Pro ගන්න සල්ලි නැද්ද?; රු. 30,000ට අඩුවෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳම ඇක්ෂන් කැමරා 7ක්

එහෙමයි කියල ඉතින් ඇක්ෂන් කැමරා නොගෙන ඉන්නත් බෑනෙ. අන්න ඒ නිසා අපි හිතුවා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඒකයි කොහොම හරි හොයල හොයල, ලංකාවෙ ගන්න තියෙන, ගාන අඩු, හොඳ ඇක්ෂන් කැමරා ටිකක් හොයා ගත්තෙ.

Read More »
Sinhala

“ආහ් නංගි, පු* සුදුද” සහ තවත් දැවෙන ප්‍රශ්න

සාමාන්‍යයෙන් නිර්භීතකම, සමාජශීලිත්වයවගේ දේවල් අපි සලකන්නෙ ධනාත්මක ගතිගුණ හැටියටයි. ඒ වගේම බය, කුලෑටි ගතිය, ලැජ්ජාව වගේ වගේ දේවල් සෘණාත්මක ගතිගුණ හැටියටයි සැලකෙන්නේ. හැබැයි රටක් හැටියට අපේ ළමයින්ට පොඩි කාලෙ ඉඳන් හිතාමතාම සෘණාත්මක ගතිගුණ පුරුදු කරන එකම රට ලංකාව වෙන්න ඕන.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
November 2016
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930